Saturday, April 25, 2026

දේශීය පුවත්

බහාලු‍ම් 3000ක් වරායේ හිරවෙයි

බහාලුම් ප්‍රවාහන ගැටලුව තවදුරටත් පවතින බව බහාලුම් රථ ප්‍රවාහන හිමිකරුවන්ගේ සභාපති සනත් මංජුල පවසනවා. ඔහු කියා සිටියේ වරාය තුළ බහාලුම් සහිත රථ 600 ක් සහ ඉන් පිටත 400 ක් පමණ සිරව ඇති බවයි. එමෙන්ම, ආනයනික බහාලුම් 3000 ක් පමණ තවමත් වරාය...

අමාත්‍ය කැතරින් වෙස්ට් මෙරට සංචාරයක

බි්‍රතාන්‍යයේ ඉන්දු පැසිෆික් කලාපය සඳහා වූ අමාත්‍ය කැතරින් වෙස්ට් මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි. සාර්ව ආර්ථික වර්ධනය, දූෂණ විරෝධය, මානව හිමිකම් සහ ජාතික ප්‍රතිසංවිධානය ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙන්ම දෙරට අතර වෙළදාම් කටයුතු සඳහා සහය වන නව අපනයන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන්...

මෙරට පුද්ගලයින් 20,000ක් පමණ මත්පැන් නිසා වසරකට මියයයි

මධ්‍යසාර භාවිතය හමුවේ සහ ඉන් ඇතිවන ප්‍රතිවිපාක නිසා වසරකට මෙරට පුද්ගලයින් 20,000ක් පමණ මියයන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කළා. එහි සාමාජික මහාචාර්ය අනුලා විජේසුන්දර මේ බව කියා සිටියේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මේ අතර, මෙරට ඊ සිගරට් භාවිතය...

බේරේවැවේ මියගිය තාරාවුන් ගැන පරීක්ශන

කොළඹ බේරේ වැවේ සිටින තාරාවන් මිය යාමට හේතුව යම් රෝගී තත්ත්වයක් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පරීක්ෂණයක් සිදු කරන බව කොළඹ මහා නගර සභාව පවසනවා. එහි ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරි මොහොමඩ් ඉජාස් සදහන් කළේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය...

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ඌව සහ දකුණු පළාත්වල මෙන්ම අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (25) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරනවා. මේ අතර උතුරු සහ උතුරු මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර...

වසර 27 ගෙවුනු ත්‍රස්ත ප්‍රහාරය

ඵෙතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්.ටී.ටී ඊ ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අදට වසර 27 ක් ගත වනවා. 1998 අදවන් දිනක උදෑසන ශ්‍රී දළදා මාළිගය ඉලක්ක කර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වුණා. එදින එල්.ටී.ටී ඊ සාමාජිකයෙකු දළදා මාළිගාව ඇතුල්වීමට උත්සහ කර...

වී සඳහා රුපියල් 140ක සහතික මිලක්

වී සඳහා තවමත් සහතික මිලක් නොමැති පසුබිමක රුපියල් 140ක සහතික මිලක් යටතේ රජය වී මිලදී ගත යුතු බව රාජාංගනය ගොවිජන ව්‍යාපාරය පවසනවා. මේ අතර කැකුළු සහල් හිඟය මෙන්ම පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීම හේතුවෙන් රජය මැදිහත්ව සුළු පරිමාණ ව්‍යාපාරිකයන්...

දුම්රිය ටිකට් වැඩිමිලට විකිණූ සැකකරුට වැඩ වරදී

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරන ටිකට්පත් මිලදීගෙන වැඩි මුදල් වලට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ආවේශන අංශය විසින්...

සංචාරක පැමිණීම ලක්ෂ එකහමාර ඉක්මවයි

නව වසරේ පසුගිය සති 3ක කාලයට ඇතුලත මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ එක හමාර ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි පළමු වනදා සිට 19 වනදා දක්වා සංචාරකයින් 153,761 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ...

පොල් ගස් කැපීමට අවසර ලබා ගත යුතුයි

පොල් ගස් කැපීමට පෙර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ මණ්ඩලයෙන් අනිවාර්යයෙන් අවසරය ලබා ගත යුතු බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා. 2023 ගස් හෙලීමේ පනතට අනුව පොල් ගස් කැපීමේදී ද අවසරයක් ලබා ගත යුතු නමුත් ජනතාවගේ නොදැනුවත් බව නිසා අවසරයකින් තොරව ගස් කැපීමේ...
statistics