පළාත් පාලන මැතිවරණයේ තීරණය 14 වැනිදා දැනුම් දෙයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් දැනුම් දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව, පෙබරවාරි 14 වන...
ලෝක රාජ්‍ය සමුළුවට යන ජනපති
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයක් මත එහි යන ජනාධිපතිවරයා ලබන 13 වනදා දක්වා එම...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යන ජනපති
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (10) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ජනාධිපතිවරයා ලබන 13 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එක්සත් අරාබි...
හානි වූ නිවාසවලට වන්දි ලබා ගත් හැටි ගැන විමර්ශනයක්
පසුගිය අරගල සමයේ හානි වූ නිවාසවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්දි ලබා ගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව ප්ලාස්ටික් ශල්‍ය ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට අද (08) එක්වෙමිනුයි ඔහු මේ...
ට්‍රම්ප්ගේ තීරණය මෙරටට කරන ලොකුම බලපෑම
සංවර්ධනය සදහා වන අමෙරිකා එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් යු. එස්.ඒඩ් ආයතනය විසින් අරමුදල් සපයන විදෙස් ව්‍යාපෘති අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය නිසා මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල වී තිබෙනවා.
බිම් බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානය...
පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක්
සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් සිදු කරමින් පවතින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.
ඊට අදාළ අවසන් වාර්තාව මාර්තු මස 31 දින ලැබීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේදී මෙම...
ලසන්තගේ දියණියගෙන් අගමැතිට ආ ලිපිය
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලා අගමැතිනි හරිනි අමරසූරිය වෙත ලිපියක් යවා තිබෙනවා.
එම ලිපියෙහි ඇය සඳහන් කර ඇත්තේ, තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා...
දේශපාලකයින් අරගලයෙන් සිදුවූ දේපළ හානියට රජයෙන් ගත් වන්දි
පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලඥයින් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීමට කටයුතු කළා.
ස්වභාවික ආපදාවක් වුවද පූර්ණ දේපළ හානි සඳහා ලබා දිය හැකි...
ලංකාවට ට්‍රම්ප්ගේ තීරණය බලපාන්නේ මෙහෙමයි
USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතන මගින් ලොව පුරා සිදුකරන ආධාර වැඩසටහන් හා සංවර්ධන ව්‍යාපෘති සඳහා දැඩි සීමා පැනවීමත් සමග අමෙරිකානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති රැසක් අඩාල විය හැකි බවට විද්වතුන් අනතුරු අඟවනවා.
ඔවුන් අවධාරණය කරන්නේ,...
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට වෙන්න යන දේ
මෙතෙක් කලක් පැහැදිලි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් තොරව පෞද්ගලික විශ්ව විද්‍යාල පැවති නමුත් මෙතැන් සිට නිසි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් යුතුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිර්දේශයන් ඒ සඳහා පිහිටුවා ඇති කමිටුවෙන් ඉල්ලා ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ සම්බන්ධයෙන් රාජ්‍ය විශ්ව...














