ග්‍රැමී සම්මාන උළෙලේදී නිරුවත් වූ බියන්කා
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි, පැවති සංගීත ක්ෂේත්‍රයේ අති දැවැන්තයින් සහභාගිවන 67 වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා පැමිණ සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ වන බියංකා සෙන්සෝරි ට විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
ඒ බියංකා සෙන්සෝරි හැඳ සිටි දුහුල් ඇඳුම හේතුවෙන්.
එහිදී...
දකුණු අප්‍රිකාවට ආධාරත් කපා හරී
දකුණු අප්‍රිකාවට ලබා දෙන ආධාර කපා හැරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, දකුණු අප්‍රිකාව විසින් ඇතැම් ජන කොටස්වලට පහත් ආකාරයෙන් සැලකීම මෙලෙස අරමුදල් කපා හැරීමට හේතු වී ඇති බවයි.
2023 වසරේදී දකුණු අප්‍රිකාවට ඇමරිකාව ඩොලර්...
බර්ලිනයේ සංක්‍රමණික නීතිවලට විරෝධතා
සංක්‍රමණික නීති දැඩි කිරීමට විරෝධය පළකරමින් ජර්මනියේ බර්ලින් නුවර විරෝධතා මාලාවක් ආරම්භ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට විපක්ෂය විසින් ඊට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේ වෙතත් පසුගියදා එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ එම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබුණා.
ලබන 23...
ගංවතුර නිසා අසරණ වූ ඔස්ට්‍රේලියානුවන්
ඔස්ට්‍රේලියාවේ - උතුරු ක්වීන්ස්ලන්තයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් සිය නිවාස හැර ගොස් තිබෙනවා.
එරට කාලගුණ අංශ සදහන් කළේ, පවතින අධික වර්ෂාවේ වැඩි වීමක් ඉදිරියේදී අපෙක්ෂා කරන බවයි.
කෙසේ වෙතත් ගංවතුර පවතින ප්‍රදේශවල පවුල්වලින් 10% ක් පමණ එහි රැඳී සිටීමට...
සටන් විරාම සාකච්ඡා හෙටින් ඇරඹේ
ගාසා තීරයේ සටන් විරාම පිළිබදව ඊළග අදියර සදහා සාකච්ඡා සදුදා දිනයේ ආරම්භ කිරීමට සූදානම් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද දිනයේ ඊශ්‍රායලයෙන් බෙන්ජමින් නෙතන්යාහු ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා යාමට නියමිත බව සදහන්.
එහිදී ඔහු ඇමරිකානු ජනාධීපති...
අමෙරිකාවෙන් යුක්‍රේන යුද්ධය අවසන් කරන්න සැලසුම්
යුක්‍රේන - රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමට සැලැස්මක් මත වැඩ කරමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයෙක් පවසා තිබෙනවා.
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු වන සමයේ ජනපති ට්‍රම්ප් කියා සිටියේ යුක්රේන - රුසියා යුද්ධය එක් දිනකින්...
බ්‍රික්ස් සාමාජිකයන්ට අනතුරු ඇඟවූ ට්‍රම්ප්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රික්ස් සාමාජිකයන්ට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
ඒ, ජාත්‍යන්තර වෙළදාමේ දී අමෙරිකානු ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කළහොත් ඔවුන්ගේ අපනයන සඳහා සියයට සියයක් තීරු බදු පනවන බවට පවසමින්.
මේ වන විට බ්‍රික්ස් සාමාජික රටවල්...
ප්‍රතිඥා දුන් සිරියාවේ නව ජනපති
සිරියාවේ නව ජනාධිපති අහමඩ් අල්-ෂාරා, එරට සමූල ඝාතනයන්ට සහය වූ පිරිස් සෙවීමට ප්‍රතිඥා දී තිබෙනවා.
ඔහු එසේ ප්‍රකාශ කර ඇත්තේ, ඩමස්කස් නුවර පැවති උත්සවයකින් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින්.
බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති බෂාර් අල්-සාද්ගේ වසර 13ක පාලනය බිදවැටීමෙන් පසු...
සේවකයන්ට වසර අවසාන බෝනස් දීලා
චීන දොඹකර සමාගමක් සිය සේවකයින්ට වසර අවසාන ප්‍රසාද දීමනා ලබා දීමේ දී අපූරු ක්‍රමයක් භාවිත කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ඩොලර් මිලියන 11ක්, එනම් ආසන්න වශයෙන් රුපියල් කෝටි 70ක මුදල් ප්‍රමාණයක් ප්‍රසාද දීමනා ලෙස පිරිනැමීමට එම සමාගම...
සියලු දෙනා මිය ගිය අමෙරිකානු ගුවන්යානා අනතුර
අමෙරිකානු ගුවන් සේවයට අයත් යානයක් වොෂින්ටන්හි රේගන් ජාතික ගුවන්තොටුපළට ආසන්න ඉහළ අහසේදී හෙළිකොප්ටරයක ගැටී පොටොමැක් ගංගාවට කඩා වැටී සිදු වූ අනතුරින් යානා දෙකෙහිම ගමන්ගත් සියලු දෙනාම මිය ගොස් ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ සනාථ කර තිබෙනවා.
අනතුර සිදු වන අවස්ථාවේදී...














