Friday, April 17, 2026

විදේශීය පුවත්

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙක් නිදහස් කරයි

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම යටතේ හමාස් සංවිධානය තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙකු නිදහස් කර තිබෙනවා. පසුව ඔවුන් රතු කුරුස සංවිධානයට භාර දී ඇති අතර දිගු කලක් හමාස් අත්අඩංගුවේ සිටි ඔවුන්ගේ කෘෂ පෙනුම සම්බන්ධයෙන් ඊශ්‍රායල ජාතිකයන් කම්පනයට පත් ව ඇති...

වසර 27 කට පසු භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක්

වසර 27 කට පසු දිල්ලි සභා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගෙන තිබෙනවා. ඒ අනුව අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය ආකර්ෂණීය මැතිවරණ ජයග්‍රහණයක් අත්කර ගනිමින් රජයක් පිහිටුවනු ඇති. ඉන්දීය මැතිවරණ කොමිසමේ දත්ත වලට අනුව, භාරතීය ජනතා පක්ෂය මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගෙන්...

යුක්‍රේනයෙන් රුසියාවට චෝදනා

රුසියාව නැවත වරක් උතුරු කොරියානු හමුදාව සිය රටට එරෙහිව යුද වැදීම සදහා යොදා ගන්නා බවට යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පවසනවා. ඔහු සදහන් කළේ, මේ වනවිටත් උතුරු කොරියානු සෙබළු වැඩි පිරිසක් සිය හමුදාව විසින් ඝාතනය කර ඇති බවයි. එමෙන්ම උතුරු කොරියානු සොල්දාදුවන්...

ට්‍රම්ප්ගේ තීරණය මෙරටට කරන ලොකුම බලපෑම

සංවර්ධනය සදහා වන අමෙරිකා එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් යු. එස්.ඒඩ් ආයතනය විසින් අරමුදල් සපයන විදෙස් ව්‍යාපෘති අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය නිසා මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල වී තිබෙනවා. බිම් බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානය...

බංග්ලාදේශය තුළ යළි විරෝධතා හටගෙන තිබෙ

බංග්ලාදේශය තුළ යළි විරෝධතා හටගෙන තිබෙනවා. ඒ බලයෙන් පහ කළ හිටපු අග්‍රාමාත්‍ය ෂීක් හෂීනා ඉන්දියාවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතීමට සූදානම් වන බවට පුවතක් පැතිර යාමත් සමඟයි. ඒ අනුව ඊයේ පස්වරුවේ බංග්ලාදේශයේ පළමු ජනාධිපතිවරයා වන හිටපු අග්‍රාමාත්‍ය ෂීක් හෂිනාගේ පියා...

සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට අමෙරිකාවේ ක්‍රීඩා තහනම්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, අමෙරිකාව තුළ සිටින සංක්‍රාන්තික ලිංගික කාන්තාවන් 'කාන්තා ක්‍රීඩා' සඳහා ඇතුලත් කිරීමේ අවස්ථාව තහනම් කරමින් විශේෂ විධායක නියෝගයක් නිකුත් කර ඇතිබව විදෙස් මාධ්‍ය පවසනවා. එම මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව සිදු කළ...

ට්‍රම්ප් කළ ප්‍රකාශය ගැන පැහැදිලි කිරීමක්

ගාසා තීරයට අමෙරිකාව යටතට පත් කර ගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ එය අල්ලා ගැනීමේ අරමුණින් නොවන බවට ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලින් ලිවිඩ් පවසනවා. ඔහු කියා සිටියේ ට්‍රම්ප් මෙම ප්‍රකාශය මගින් අපේක්ෂා කරනු ලැබුවේ ගාසා තිරයේ ජීවත්වන පලස්තීනුවන්...

ට්‍රක් රථයකින් බිත්තර ලක්ෂයක් සොරා ගනී

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ව්‍යාපාරිකයෙකුට අයත් ජංගම වෙළඳ ට්‍රක් රථයකින් බිත්තර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සොරාගෙන ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, එම බිත්තර තොගයේ වටිනාකම ඩොලර් 40,000ක් බවයි. “පීට් ඇන්ඩ් ජෙරීස් ඔර්ගනික්ස්” නමින් පවත්වාගෙන යන ජංගම වෙළඳ ට්‍රක් රථයකිනුයි මෙම බිත්තර සොරා...

ගාසා තීරයේ පාලනය ට්‍රම්ප් අතට

යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයේ පාලනය ඇමරිකාව අත්පත් කර ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ධවල මන්දිරයේදී හමුවීමෙන් පසුව දෙරටේ නායකයින් පැවැත්වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ...

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ කවුන්සිලයෙන් ඉවත් වෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීම සහ පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය (UNRWA) වෙත අරමුදල් සැපයීම අත්හිටුවීම වෙනුවෙන් වන විධායක නියෝගයට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. විධායක නියෝගයේ සඳහන් වන්නේ, රැඩිකල් හෝ ඇමරිකානු විරෝධී...
statistics