ගාසා තීරය සම්බන්ධයෙන් වන සටන් විරාමය අවසන් වෙයිද?
හමාස් සංවිධානය විසින් සෙනසුරාදා පස්වරුව වන විට තම රටේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් ගාසා තීරය සම්බන්ධයෙන් වන සටන් විරාමය අවසන් කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළා. ස
සටන් විරාමය ඊශ්‍රායලය උල්ලංඝනය කරන බව පවසමින් හමාස් සංවිධානය මීට පෙර සදහන්...
අමෙරිකානු රාජ්‍ය ලේකම් හමු වූ මෝදි
තෙදින නිල සංචාරයක් සඳහා පැරීසියට ගොස් සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, කෘත්‍රිම බුද්ධි (AI) සමුළුවට පෙර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එලීසි (Elysee) මාලිගයේ පැවැත්වූ පිළිගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, එලීසි මාලිගාට පැමිණි ඉන්දීය...
නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය අදින් ආරම්භ වේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය අදින් ආරම්භ වනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රංශ සංචාරය සිදු කෙරෙන්නේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රන්ගේ ආරාධනයකට අනුවයි.
මෙම තෙදින ප්‍රංශ සංචාරයට සමගාමීව අග්‍රාමාත්‍ය මෝදි හෙට පැරීසියේ පැවැත්වෙන කෘතිම බුද්ධි (AI) ක්‍රියාකාරී සමුළුවේ සම සභාපතිත්වය දරනු ඇතැයි...
අමෙරිකානු බොක්ක වූ මෙක්සිකානු බොක්ක
මෙක්සිකානු බොක්ක අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීම විධායක නියෝගයට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.
සිය නිල ගුවන් යානය අමෙරිකානු බොක්කට ඉහළින් ගමන්ගත් අවස්ථාවේ ට්‍රම්ප් මෙම අත්සන තැබීම විශේෂත්වයක්.
මෙරිකාවේ නිව් ඕර්ල්න්ස් හි පැවැත්වෙන සුපර් බෝල් තරගාවලිය නැරඹීමට අමෙරිකානු ජනපති...
කැරලිකරුවන් 31 ක් මිය ගිය මාඕවාදී වෙඩි ප්‍රහාරය
ඉන්දියාවේ - චත්තිස්ගාර් ප්‍රාන්තයේ කැලෑබද ප්‍රදේශවලදී ඉන්දීය ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මාඕවාදී කැරලිකරුවන් 31 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී ඇති වූ වෙඩි හුවමාරු වලදී ඉන්දීය කොමාන්ඩෝ භටයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
කැරලිකරුවන් සතුව තිබූ අවි ආයුධ...
කොලොම්බියානු ජනාධිපති කැබිනට්ටුවට ඉල්ලා අස්වන ලෙස දන්වයි
කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී තිබෙනවා.
ඒ නව කැබිනට් සංශෝධනයක් සදහායි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට පරිසර අමාත්‍යවරිය වන මරියා සුසානා ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසු ඇති වූ තත්ත්වය මත ජනාධිපතිවරයා මෙම දැනුම් දීම...
නවසීලන්තයෙන් වීසා නීති ලිහිල් කිරිමට සැලසුම්
නවසීලන්තය වීසා නීති ලිහිල් කිරිමට සැලසුම් කර තිබෙනවා.
ආර්ථික වර්ධනය සහ විදේශීය ආයෝජකයින් ආකර්ශණය කර ගැනීමේ අරමුණින් එරට රජය මෙය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව වීසා නීති ලිහිල් කිරීම එළඹෙන අප්‍රේල් පළමුවනදා සිට ක්‍රියාත්මක...
රික්ටර් මාපක 7.6ක ප්‍රබල භූකම්පනයක්
කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් ඇතිවූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරනවා.
එහිදී භූමිකම්පාවේ කේන්ද්‍රය හොන්ඩුරාස් සිට උතුරට සැතපුම් 20 ක් (කිලෝමීටර් 32.1) සහ කේමන් දූපත් වලට නිරිත දෙසින් සැතපුම් 130 (කිලෝමීටර් 209.2) ක් පමණ දුරින්...
උතුරු කොරියානු ජනපතිගෙන් අමෙරිකාවට චෝදනා
උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග් උන් අමෙරිකාව ලොව පුරා ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරන බවට චෝදනා කරනවා.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ, කොරියානු මහජන හමුදාව පිහිටුවීමේ 77 වන සංවත්සරය සැමරීම සඳහා එරට ආරක්ෂක අමාත්‍යාංශයේ සිදුකල සංචාරයක් අතරතුරදීයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ,...
බස් රථ අනතුරකින් 41 මරුට
දකුණු මෙක්සිකෝවේ - එස්කාර්සෙගා නගරයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාර්ගයේ ගමන් කරමින් සිටියදී බස් රථය, තවත් ට්‍රක් රථයක ගැටීමෙන් පසු ඇති වූ ගින්නෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදු...














