න්‍යෂ්ටික අවිහරණය ගැන ට්‍රම්ප් සාකච්ඡා
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් යන දෙදෙනාම සමග ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ගබඩාවලට සීමාවන් පැනවීම පිළිබඳව සාකච්ඡා කිරීමට කැමති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඕවල් කාර්යාලයේදී වාර්තාකරුවන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ට්‍රම්ප් කියා සිටියේ, න්‍යෂ්ටික...
චීනය, අමෙරිකාවට යළි මතක් කරපු දේ?
තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා අමෙරිකානු හමුදා නෞකා දෙකක් ඉකුත් සතියේ යාත්‍රා කිරීමත් සමග චීනය තායිවානය පිළිබඳ සිය ස්ථාවරය නැවත අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අමෙරිකානු හමුදාවේ යාත්‍රා දෙකක්...
ඉන්දියාවට ජෙට් අලවි කිරීමට අමෙරිකාව එකඟයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට නවීන ප්‍රහාරක ජෙට් යානා අලෙවියට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් එකඟතාවලට එළඹ ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරයේදීයි.
නායකයින් දෙපළ අතර හමුවේදී ද්විපාර්ශවීය වෙළඳ ගනුදෙනු තවදුරටත් ශක්තිමත් කර ගැනීමට...
පංචතන්ත්‍රය ලැබූ එලෝන් මස්ක්ගේ දරුවන්
තාක්ෂණික ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ දරුවන් දෙදෙනා වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පංචතන්ත්‍රය පිළිගන්වා ඇති පුවතක් හා ඡායාරූප විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ඊයේ (13) වොෂින්ටනයේ බ්ලෙයාර් මන්දිරයේ දී එලොන් මස්ක් ඔහුගේ පෙම්වතිය වන ෂිවොන් සිලිස් සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා...
අම්මා බැන්නැයි 15 හැවිරිදි දැරිය 20 වැනි මහලෙන් පනී
ඉන්දියාවේ බැංගලෝර් නගරයයේ පදිංචි 15 හැවිරිදි දැරියක් ඇය ජීවත් වූ මහල් නිවාස සංකීර්ණයේ 20 වැනි මහලෙන් පැන සියදිවි නසා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙසේ මියගොස් ඇත්තේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අවන්තිකා චෞරේෂියා නමැති දැරියක්.
ඇය පෞද්ගලික පාසලක ඉගෙනුම...
තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා ගිය අමෙරිකානු නාවික හමුදා නැව්
චීන සහ අමෙරිකානු හමුදාවේ නෞකා සිය මුහුදු සීමාව තුළ දී නිරීක්ෂණය කළ බව තායිවානය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, ඊයේ (12) උදෑසන 6 වන විට තායිවාන භූමිය වටා චීන මහජන විමුක්ති හමුදාවේ ගුවන්...
ටයිටන් සබ්මැරීනයේ බියකරු ශබ්දය එළියට
ගිලී ඇති ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා ගොස් අනතුරට පත් "ටයිටන්" නම් කුඩා සබ්මැරීනයේ අවසන් හඬ පටය එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.
සැතපුම් 900කට ආසන්න දුරින් NOAA ධ්වනි නිරීක්ෂණ උපකරණයක් විසින් පටිගත කරන ලද මෙම තත්පර 20ක ශ්‍රව්‍යයේ...
මූල්‍ය අරමුදලට ස්තුතිය පළ කළ පාකිස්තානය
පාකිස්තානයේ ආර්ථිකය දිගුකාලීන ප්‍රකෘතිමත් මාවතකට යොමු වී ඇති බව පවසමින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ස්තූති කර පළ
තිබෙනවා.ඩුබායි හි පැවති 2025 ලෝක රජයේ සමුළුව අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සමඟ පැවති සාකච්ඡාවකදීයි එරට අග්‍රාමාත්‍යවරයා...
උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ගේ යෝජනාව ගැන ප්‍රතිචාර
ගාසා තීරය තම රට විසින් අත්පත් කර ගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය හාස්‍යජනක බව උතුරු කොරියානු ජනාධිපති කිම් ජෝන්ග් උන් පවසනවා.
මෙම යෝජනාව මගින් ආරක්ෂාව සහ සාමය සඳහා පලස්තීනුවන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා...
මාගරිටා ෆෝරස් මියයයි
සුප්‍රසිද්ධ පිලිපීන සූපවේදිනියක් වූ මාගරිටා ෆෝරස් ඊයේ (11) හොංකොංහිදී මියගොස් තිබෙනවා.
මියයන විට ඇය 65 හැවිරිදි වියේ පසුවිය.
ඇය 2016 දී ආසියාවේ හොඳම කාන්තා සූපවේදිනිය ලෙස ද පිදුම් ලැබුවා.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එමෙන්ම වාර්තා සඳහන් කරන්නේ,...














