ගාසා තීරයට අමෙරිකාව යටතට පත් කර ගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ එය අල්ලා ගැනීමේ අරමුණින් නොවන බවට ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලින් ලිවිඩ් පවසනවා.

ඔහු කියා සිටියේ ට්‍රම්ප් මෙම ප්‍රකාශය මගින් අපේක්ෂා කරනු ලැබුවේ ගාසා තිරයේ ජීවත්වන පලස්තීනුවන් තාවකාලිකව වෙනත් ප්‍රදේශ කරා යොමු කිරීම බවයි.

ගාසා තීරය නැවත ගොඩ නැගීමේ කටයුතුවලට අමෙරිකාවන් සම්බන්ධ නොවන බවත් කිසිදු අවස්ථාවක සිය රට හමුදා ගාසා තීරයට නොයවන බවත් ධවල මන්දිරමාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

source :- https://tinyurl.com/mwbuxf54

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here