රුසියාව නැවත වරක් උතුරු කොරියානු හමුදාව සිය රටට එරෙහිව යුද වැදීම සදහා යොදා ගන්නා බවට යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පවසනවා.

ඔහු සදහන් කළේ, මේ වනවිටත් උතුරු කොරියානු සෙබළු වැඩි පිරිසක් සිය හමුදාව විසින් ඝාතනය කර ඇති බවයි.

එමෙන්ම උතුරු කොරියානු සොල්දාදුවන් එකලොස්දහසක් පමණ රුසියානු හමුදාව සමග එක්ව ඇති බවටයි ඔහු චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් රුසියාව සහ උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

source :- https://tinyurl.com/f8zfz7bv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here