ඔස්ට්‍රේලියාවේ – උතුරු ක්වීන්ස්ලන්තයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් සිය නිවාස හැර ගොස් තිබෙනවා.

එරට කාලගුණ අංශ සදහන් කළේ, පවතින අධික වර්ෂාවේ වැඩි වීමක් ඉදිරියේදී අපෙක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් ගංවතුර පවතින ප්‍රදේශවල පවුල්වලින් 10% ක් පමණ එහි රැඳී සිටීමට තෝරාගෙන තිබෙනවා.

මෙය වසර 60 කට පසු එම කලාපයට ඇති වූ දරුණුතම ගංවතුර තත්ත්වය විය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

source :- https://tinyurl.com/4x7ezwhz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here