බදුල්ල – වියලුව සහ තවත් ප්‍රදේශ කිහිපයක වගා කරන ලද කැරට් අස්වැන්න අලෙවිකරගත නොහැකිව ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

පසුගිය දින කිහිපය තුළදීම වෙලදපොලට රැගෙන ආ කැරට් තොග විකුණාගත නොහැකිව තමන් අපහසුතා රැසකට මුහුණ දුන් බවයි ගොවීන් කියා සිටියේ.

කෙසේ වෙතත්, වෙළඳපලේ කැරට් කිලෝවක තොග මිල දැක්වෙන්නේ රුපියල් 350 ත් 400 ත් අතරයි.

source :- https://tinyurl.com/bdze228c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here