මාරාන්තික මංකිපොක්ස් වෛරස ව්‍යාප්තියට පාකිස්තානය බිය වෙයි
එම්පොක්ස් හෙවත් මංකිපොක්ස් ආසාදිතයින්ගේ වැඩිවීමක් වාර්තා වේ යැයි පාකිස්තානය බියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම බිය හේතුවෙන් පාකිස්තානය පුරා පූර්ව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට බලධාරීන් දැනුම්දී ඇති අතර ඒ අනුව පාකිස්තානයේ දේශසීමා, සෞඛ්‍ය සේවා, ගුවන්තොටුපොළ ඇතුළු සියලුම පිවිසුම්...
වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමෙන් ඉන්දියාවම ඇවිළෙයි! ඉන්දියාව පුරා වෛද්‍ය වර්ජනයක්!
පසුගියදා බටහිර බෙංගාලයේ කොල්කටා නගරයේදී වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් ඉන්දියාවේ වෛද්‍යවරුන් රට පුරා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සහ හදිසි අනතුරු සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය වෛද්‍ය සංගමය ප්‍රකාශ...
දකුණු ආසියාවම බිය ගන්වමින් පාකිස්තානයෙන් ‘එම්පොක්ස්’ වෛරසය ආසාදිතයින් හමුවෙයි
‘එම්පොක්ස්’ හෙවත් ‘මංකිපොක්ස්’ රෝගීන් තිදෙනෙක් පාකිස්තානයෙන් හමුවී තිබේ.
එරට සෞඛ්‍ය අංශ ඒ බව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම රෝගීන් තිදෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පාකිස්තානයට ඇතුළුවීමේදී හඳුනාගෙන ඇති බවද එම වාර්තා පවසයි.
අදාළ රෝගීන් තිදෙනා නිරෝධායන කටයුතු සඳහා...
තායිවානයට ප්‍රබල භූ කම්පනයක්
තායිවාන වෙරළට ආසන්න පිලිපීන මුහුදේ අද (15) රික්ටර් මාපකයේ 5.7ක ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
අදාළ භූ කම්පනය හේතුවෙන් මේ වන තෙක් සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මේ හේතුවෙන් ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක්...
තවත් වසංගතයක්! ලොව පුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි!
එම් පොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ වන විටත් අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල පැතිර යන එම් පොක්ස් පළමුව හඳුනා ගැණුනේ කොංගෝ ජනරජයෙන්.
කොංගෝ හි එම...
ජපානයට තවත් ප්‍රබල අනතුරු ඇඟවීමක්
ජපානය තුළ ඉදිරි සතියේ දී නැවත වරක් භූ කම්පන තත්වයක් වාර්තා විය හැකි බවට එරට බළධාරීන් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබනවා.
පසුගිය සතියේ ද රික්ටර් මාපංක 7.1ක භුමිකපනක් එරට දකුණු දිග ප්‍රදේශයේ කයූෂූ දූපත ආශ්‍රිතව වාර්තා වුණා.
මේ හේතුවෙන් එරට ව්‍යාපාර...
නවසීලන්තය බරපතළ අර්බුදයක! නවසීලන්ත වැසියන් වේගයෙන් රට හැර යයි!
නවසීලන්තවාසීන් වාර්තාගත අයුරින් සිය රට හැර යමින් සිටින බව එරට රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
එරට රජයේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ 2024 ජූනි 30 වනදායින් අවසන් වූ වර්ෂය තුළ පුද්ගලයින් 131,200 ක් නවසීලන්තය හැර ගොස් ඇති බවයි. ඉන් 80,174 ක් නවසීලන්ත...
උපාධි අතරට චීනය අලුතින්ම එක් කළ විවාහ සම්බන්ධ උපාධිය
චීනයේ බීජිං පදනම් කරගත් සිවිල් කටයුතු විශ්වවිද්‍යාලයකින් පවුල් උපදේශනය, විවාහ සැලසුම් සහ විවාහය සඳහා උත්තේජයනය සපයන නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම ඇතුළත් කර ‘විවාහ සේවා හා කළමනාකරණ’ උපාධියක් හඳුන්වා දී තිබෙනවා.
චීනයේ විවාහ අනුපාතය සහ උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් විවාහයන්...
ලොවම බලා සිටින ට්‍රම්ප් හා කමලා අතර විවාදයට දින නියම වෙයි
ඇමෙරිකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර විවාදයක් පැවැත්වීමට දින නියම වී තිබෙනවා.
ඒ අනුව එම විවාදය සැප්තැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
අමෙරිකාවේ ජනාධිපතිවරණය නොවැම්බර් 05වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට නියමිතව සිටි...
නොහොබිනා හැසිරීමක් හේතුවෙන් සුරූපී ක්‍රීඩිකාවක් ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයි
ලතින් ඇමෙරිකාවට අයත්, පරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, 20 හැවිරිදි පිහිනුම් ශූරිය ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබෙනවා.
ලුආනාගේ නොහොබිනා හැසිරීම නිසා ඔලිම්පික් ක්‍රීඩා බලධාරීන් මෙම තීරණය...













