Saturday, April 18, 2026

විදේශීය පුවත්

නවසීලන්තයේ මෞරි රජ කිරුළ හිටපු රජුගේ දියණියට

නවසීලන්තයේ ආදිවාසී 8 වැනි මෞරි රජ කිරුළ පැලඳ ඇත්තේ හිටපු රජුගේ දියණිය යි. 27 හැවිරිදි "නා වයි හොනෝ" නම් ඇය හිටපු මෞරි රජුගේ බාළම දරුවා සහ එකම දියණිය බව සඳහන් වේ. මෞරි ප්‍රධානීන්ගේ කවුන්සිලය විසින් ඇයව නව රැජින ලෙස තෝරාගෙන ඇත. ඇය...

රජයේ සේවකයින්ට සමාජ මාධ්‍ය වාරණයක්

නිල තොරතුරු සහ ලේඛන හෙළිදරව් කිරීම නැවැත්වීම සඳහා අවසරයකින් තොරව සියලු ම රජයේ සේවකයින්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කරමින් පාකිස්ථාන රජය නියෝගයක් නිකුත් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව එරට රජයේ ආයතන විසින් නිකුත්...

උසස් පාසලක බිහිසුණු වෙඩි ප්‍රහාරයක්..

උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමකින් ජෝර්ජියාවේ පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. බරෝ ප්‍රාන්තයේ වින්ඩර් හි ඇපලාචි උසස් පාසලට ඊයේ (04) මෙසේ වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවයි, ජෝර්ජියා විමර්ශන...

ඉන්දිය ජනප්‍රිය නළු විජයසේදුපති Bigg Boss වෙයි

ඉන්දිය ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වන Bigg Boss වල 08 අදියරයේ වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා ඉන්දිය ජනප්‍රිය නළුවෙකු වන විජයසේදුපති සම්බන්ධ වන බව ඉන්දිය වාර්තා සඳහන් කරනවා. එම වාර්තා සඳහන් කර සිටියේ මෙම Bigg Boss වැඩසටහන 2017 වසරේ සිට පැවැති අතර...

බීමතින් රිය පැදවූ සයිමන් බේකර්ට වැඩ වරදී

සියලු දෙනාගේ ආදරය දිනා ගත් ඕස්ට්‍රේලියාවේ සම්මානනීය නළුවෙක් වන සයිමන් බේකර්ට උසාවිය ඉදිරියේ පෙනී සිටීමට සිදුව තිබෙනවා. ඒ පසුගිය දිනක අලුයම බයිරන්බේ කලාපයේ ඔහුගේ නිවස අසල මාර්ගයකදී බීමතින් රිය පැදවීම හේතුවෙන්. ඔහුට මේ චෝදනා එල්ලව තිබුණේ ඉකුත් ජුලි 20 වැනිදායි. කෙසේ වෙතත්,...

ආගමික අන්තවාදය පිටු දැකිය යුතුයි

ආගමික නිදහසට ගරු කිරීම මෙන්ම ආගමික අන්තවාදය පිටු දැකිය යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා. උන්වහන්සේ මේ වනවිට ඉන්දුනිසීයාවේ සංචාරයක නිරත වනවා. ඉන්දුනිසීයාවේ ජනාධිපති යෝකෝ විඩෝඩෝ සමඟ පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පලස්තීනය...

වසර 30ක් පමණ සේවයේ හිටපු මහ බැංකු අධිපති අත්අඩංගුවට

ලෙබනනයේ හිටපු මහ බැංකු අධිපති රියාඩ් සලාමේ ව බේරූට් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රෝකර් සමාගමක සිදුකර තිබූ මූල්‍ය අපරාධ සම්බන්ධයෙනි. 73 හැවිරිදි සලාමේ එරට මහ බැංකු අධිපති ලෙස වසර 30ක් පමණ සේවය...

අවුරුදු 08ක පිරිමි දරුවෙකුගේ කතාව ලොවම කළඹයි

1997 දී ඛේදජනක රිය අනතුරකින් මියගිය ඩයනා කුමරිය, අට හැවිරිදි ඔස්ට්‍රේලියානු පිරිමි ළමයෙකු වන බිලී කැම්බල් ලෙස පුනරුප්පත්තිය ලබා ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. මෙම පුනරුප්පත්තිය පිළිබඳව තොරතුරු පවසන පිරිමි ළමයා ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් වන අතර...

නිවින් පෝලිට ලිංගික චෝදනාවක්

මීට වසරකට පෙර ඩුබායිහිදී තමාට ලිංගික අතවර කළ බවට 40 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලක් මත මලයාලම් චිත්‍රපටවල සුපිරි තරුවක් ලෙස සැලකෙන රංගන ශිල්පී නිවින් පෝලිට දූෂණය කිරීමේ වරදට නඩු තිබෙනවා. එම චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කළ අතර ඔහු තම නිවැරදි බව...

රුසියාවෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ 40කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේනයේ පොල්ටාවා නගරයට බවද සඳහන්. ප්‍රහාරයෙන් 180කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි යුක්‍රේන ජනපති Volodymyr Zelensky සඳහන් කර ඇත්තේ. source :- https://shorturl.at/iKwsh ...
statistics