
ආගමික නිදහසට ගරු කිරීම මෙන්ම ආගමික අන්තවාදය පිටු දැකිය යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා.
උන්වහන්සේ මේ වනවිට ඉන්දුනිසීයාවේ සංචාරයක නිරත වනවා.
ඉන්දුනිසීයාවේ ජනාධිපති යෝකෝ විඩෝඩෝ සමඟ පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර පවතින යුද තත්ත්වය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර ඇති බව සදහන්.
source :- https://shorturl.at/vV9xI








