නව බැඳුම්කර නිකුත් කිරීම දෙසැම්බර් 20 වැනිදා
දෙසැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 10.4ක සාර්ව සම්බන්ධිත බැඳුම්කර (MLB) නිකුත් කරනු ඇති අතර, ඉන් ඩොලර් බිලියන 1.6ක පාලන බැඳුම්කර සහ රුපියල් බිලියන 155ක බැඳුම්කර නිකුත් කරනු ඇති බව සිටිගෲප් නිවේදනය කරනවා.
එපමණක් නොව, 2022 බැඳුම්කර හැර අනෙකුත්...
වාර්ෂික දළ දේශීය නිෂ්පාදිත අදායම 5.5%කින් වර්ධනය වී තිබෙ
මේ වසරේ තුන්වන කාර්තුවවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිත අදායම 5.5%කින් වර්ධනය වී තිබෙනවා.
2024 වසරට අදාලව ජාතික ගිණුම් ඇස්තමේන්තුවේ මේ බව සඳහන්.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් ඇස්තමේන්තුව නිකුත් කළ වාර්තාව වැඩි දුරටත් මේ බව පෙන්වා දෙනවා.
source :- https://tinyurl.com/4vk6tk65
කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකය ඒකක 14,500 සීමාව පසු කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථම වතාවට අද (16) ඒකක 14,500 සීමාව පසු කර තිබෙනවා.
ඒ අනුව, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 309.24 කින් ඉහළ ගොස් ඒකක 14,514ක් ලෙස සටහන් වුණා.
එසේම එස් ඇන්ඩ් පී ටුවෙන්ටි...
ආනයනය කරන පළමු සහල් තොගය අද දිවයිනට
රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද (16) දිවයිනට පැමිණීමට නියමිතයි.
එහි සහල් මෙට්‍රික් ටොන් 5,200ක් පවතිනවා.
එමෙන්ම, රජය විසින් සහල් ආනයනය සඳහා අවසර ලබාදීමත් සමග මේවනවිට පෞද්ගලික අංශය විසින් මෙරටට ආනයනික සහල් මෙට්‍රික් ටොන් 4800ක් ගෙන්වා ඇති බවයි රේගු...
වෙළෙඳපොළේ බිත්තර මිල පහළට
වෙළෙඳපොළේ බිත්තර මිල පහළ ගොස් තිබෙනවා.
පසුගිය කාල සීමාවේදී බිත්තර මිල ඉහළ ගිය අතර, වෙළෙඳුන් ප්‍රකාශ කළේ උත්සව සමයේදී බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.
කෙසේ වෙතත්, අද වන විට බිත්තරයක මිල රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි වන...
එළඹෙන උත්සව සමයේදී කුකුල් මස් මිල තවත් ඉහළට
එළඹෙන උත්සව සමයේදී කුකුලුමස් මිල තවදුරටත් ඉහළ යා හැකි බව වෙළදුන් පවසනවා.
මේ වන විට වෙළඳපොළේ කුකුලු මස් කිලෝග්‍රෑමයක මිල සටහන් වන්නේ රුපියල් 900 ත් 1200 ත් අතරයි.
කෙසේ වෙතත්, වෙළඳුන් ප්‍රකාශ කළේ, එම මිල ගණන් තවදුරටත් ඉදිරි දින කිහිපයේදී ඉහළ...
සති අන්තය වන විට බොරතෙල් මිලෙහි ඉහළ යාමක්
සති අන්තය වන විට බොරතෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කළා.
ඒ අනුව, ඩබ්ලිබ්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.29 ක් ලෙස සටහන් වූයේ එය සියයට එකයි දශම අටයි එකක වැඩිවීමක් ලෙසයි දැක්වෙන්නේ.
එමෙන්ම, සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ...
මාළු කෝටි දාහත්දාහක ආනයනය කරලා
වර්ෂ 2019 සිට 2024 සැප්තැම්බර් මස දක්වා වසර පහයි මාස 09ක කාලය තුළදී මෙරටට රුපියල් කෝටි 17,441.3ක මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කර තිබෙනවා.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය විසින් නිකුත් කළ 2024 ඔක්තෝබර් මාසයට අදාල අපනයන හා ආනයන වාර්තාවට අනුව...
පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද දවසේ පහළට
පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද දවසේ තරමක පහළ අගයක් පෙන්නුම් කළා.
ඒ අනුව අද දිනයේ කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 202,300ක් ලෙසයි.
එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 25,290ක් ලෙසින් වෙන අතර කැරට් 24...
දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 285.9466ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 294.5168ක් ලෙස වාර්තා වී...














