අපනයනයෙන් ඩොලර් මිලියන 70ක ආදායමක්
පසුගිය නොවැම්බර් මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම සියයට 13.08කින් ඉහළ ගොස් තිබෙනවා.
අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේ, ඒ තුළින් ඩොලර් මිලියන 70ක ආදායමක් උපයාගෙන ඇති බවයි.
එමෙන්ම, මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ පොල් ආශ්‍රිත...
කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (23) ඒකක 15,000 සීමාව පසුකරමින් තවත් වාර්තාවක් තබා තිබෙනවා.
ඒ අනුව, එහි පිරිවැටුප බිලියන 4ක් වෙනවා.
source :- https://tinyurl.com/bdjxfh4c
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නගී
සතිය ආරම්භය වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, ඩබ්ලිව්. ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 69.58ක් ලෙස දැක්වුණා.
එය සියයට බිංදුවයි දශම එකයි හතකින් ඉහළ යමින්.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73ක් ලෙස දැක්වුණු අතර, එය සියයට...
සහල් වෙළෙඳුන් දැඩි අපහසුතාවක
දේශීය සහල් තොග නිසි පරිදි නොලැබීම හේතුවෙන් මරඳගහමුල සහල් වෙළෙඳුන් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා.
මරඳගහමුල සහල් තොග වෙළද සංගමයේ සභාපති බී.කේ. රංජිත් පැවසුවේ අලෙවිසැල් 56 කින් සමන්විත මරඳගහමුල සහල් අලෙවි මධ්‍යස්ථානයේ අද වනවිට ක්‍රියාත්මක වන්නේ සහල් අලෙවිසැල් 4ක් පමණක් බවයි.
මේ...
ඇතැම් ප්‍රදේශවල බිත්තර මිල පහළට
ඇතැම් ප්‍රදේශවල බිත්තර මිල ශීඝ්‍ර ලෙස පහළ යමින් ඇති බව බිත්තර වෙළෙඳුන් පවසනවා.
ජාඇල, කඳාන, රාගම ඇතුළු ප්‍රදේශවල මෙසේ බිත්තර මිල පහළ ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.
ඒ අනුව, මීට පෙර රුපියල් 40ත් 45ත් අතර මිලකට අලෙවි වූ බිත්තරය, මේ වනවිට...
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 39.96කින් ඉහළ යාමෙන් පසු 14,654.26ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඒ අනුව පිරිවැටුම රුපියල් බිලියන 5.8ක්.
source :- https://tinyurl.com/2v4vtf9d
දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 287.4564ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 296.0725ක් ලෙස වාර්තා වී...
රජය ඇනවුම් කළ සහල් තොගය හෙට දිවයිනට
පවතින සහල් අර්බුදයට විසඳුම් ලෙස රජය ඇනවුම් කළ මෙටි්‍රක් ටොන් 5,200ක පළමු සහල් තොගය හෙට මෙරටට ලැබීමට නියමිත බව වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
එසේම, පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් මෙටි්‍රක් ටොන් 12,000 කට ආසන්න ප්‍රමාණයක් ඊයේ වන...
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 97.84 කින් ඉහළ යාමෙන් පසු 14,614.30ක් වී තිබෙනවා.
ඒ අනුව එහි පිරිවැටුම රුපියල් බිලියන 6ක්.
source :- https://tinyurl.com/hnbpe3am
බදු සීමාව වෙනස් වෙයි
උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF එකඟ වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමින්.
එහි දී ජනාධිපතිවරයා පැවසුවේ,
"තුන්වෙනි සමාලෝචනය පටන් ගන්නකොට අපේ යෝජනාවන්...














