කොටස් වෙළඳපොල දර්ශකය ඉහළට
කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 291.79 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනූව අද අවසන් වූ විට දර්ශකය 15,827.39 ක් ලෙසයි සටහන් වන්නේ.
මේ අනූව අද පිරිවැටුම රු:බි:10.2ක් ලෙස වාර්තා වනවා.
source :- https://tinyurl.com/29h6ythz
කැකුළු සහල් දැඩි හිඟයක්
මාස ගණනාවක සිට වෙළෙඳපොළේ පවතින සහල් හිගයට විසඳුම් ලෙස සහල් ආනයනය කිරීමට රජය පියවර ගත්තද තවමත් වෙළෙඳපොලේ පවතින කැකුළු සහල් හිඟයට විසදුමක් ලැබී නැහැ.
තවත් එක් දිනකින් උදාවන නව වසර පිළි ගැනීම සඳහා කිරිබතක් පිළියෙල කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක්...
උඩරට සහ පහතරට එලවළු මිල සිඝ්‍රයෙන් ඉහලට
ඉකුත් සතියට සාපෙක්ෂව අද වන විට දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බවට වාර්තා වනවා.
රුපියල් 160 ක සිල්ලර මිලකට පැවති වට්ටක්කා කිලෝවක් මේ වන විට රුපියල් 300ත් 400ත් අතර මිලකටත්, අනෙකුත් සෑම වර්ගයේම එලවළු...
මෙම සතිය අවසානයේ ලෝක වෙළදපළේ බොරතෙල් මිල ඉහළට
මෙම සතිය අවසානයේ ලෝක වෙළදපළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70. 60ක් ලෙස සටහන් වූ අතර එය 1.41% ඉහළ යාමක්.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 74. 17ක් ලෙසයි.
එය...
ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක්
ටින් කළ මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් ලෙසත්, මැකරල් ග්‍රෑම් 155 සැමන් ටින් එකක...
බිත්තර මිල ඉදිරියේදී රුපියල් 20ක් දක්වා අඩු විය හැක
පසුගිය දිනවල රුපියල් 60 ඉක්මවා මිලකට අලෙවි වූ බිත්තර මිල මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා.
මේ දිනවල වෙළෙඳපොලේ බිත්තර අලෙවි වන්නේ රුපියල් 25 -30 අතර මිලකටයි.
බිත්තර මිල ඉදිරියේදී රුපියල් 20 ක් පමණ දක්වා අඩු විය හැකි නමුත්...
කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 15,500 සීමාව පසුකර තිබෙනවා.
මේ අතර ඊයේ (26) කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.13කින් (1.53%) ඉහළ ගොස් 15,400.53 ක් ලෙස සටහන් වූවා.
source :- https://tinyurl.com/ykpx75yr
ව්‍යාපාර ගැටලුවකින් තොරව සිදුකරගෙන යෑම සදහා රාජ්‍ය සහය
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර ගැටලුවකින් තොරව සිදුකරගෙන යෑම සදහා අවශ්‍ය සහයන් තවදුරටත් ලබාදෙන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරිප්පෙරුම ප්‍රකාශ කළා.
ඔහු මේ බව පැවසුවේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවට...
කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.13කින් (1.53%) ඉහළ ගොස් 15,400.53ක් ලෙස සටහන්ව තිබෙනවා.
ඒ අනුව, එහි පිරිවැටුම රුපියල් බිලියන 7ක්.
source :- https://tinyurl.com/mr2jchm3
කොටස් මිල දර්ශකය තවත් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (24) ඒකක 147.79 කින් ඉහළ යාමෙන් පසු 15,168.40 ලෙස සටහන්ව තිබෙනවා.
ඒ අනුව, එහි පිරිවැටුප බිලියන 5.4ක්.
මේ අතර, එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය 36.83 ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 4,535.25 දක්වා...














