
සති අන්තය වන විට බොරතෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කළා.
ඒ අනුව, ඩබ්ලිබ්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.29 ක් ලෙස සටහන් වූයේ එය සියයට එකයි දශම අටයි එකක වැඩිවීමක් ලෙසයි දැක්වෙන්නේ.
එමෙන්ම, සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 74. 49 ක් ලෙස සටහන් වුණා.

එය සියයට එකයි දශම හතරයි හතක වැඩිවීමක්.
source :- https://tinyurl.com/yc6syats








