වෙළෙඳපොළේ බිත්තර මිල පහළ ගොස් තිබෙනවා.

පසුගිය කාල සීමාවේදී බිත්තර මිල ඉහළ ගිය අතර, වෙළෙඳුන් ප්‍රකාශ කළේ උත්සව සමයේදී බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.

කෙසේ වෙතත්, අද වන විට බිත්තරයක මිල රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි වන බවටයි වාර්තා වන්නේ.

මේ අතර, බිත්තර මිල පහළ ගියද කුකුල්මස් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට වෙළෙඳපොළේ කුකුල් මස් කිලෝග්‍රෑමයක මිල සටහන් වන්නේ රුපියල් 900ත් 1200ත් අතරයි.

source :- https://tinyurl.com/yc5fan3u

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here