දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිබ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසනවා.
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල...
රටම අඳුරේ තැබූ වඳුරා
පානදුර විදුලි උප පොළේ ඇති වූ හදිසි දෝෂයක් හේතුවෙන් අද දහවල් පැය 02ක පමණ කාලයක් සමස්ත දිවයිනේම විදුලි සැපයුම බිඳවැටුණා.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසුවේ පානදුර විදුලි උප පොළේ ට්රාන්ස්ෆෝමරයක වඳුරෙකු ගැටීම මෙම විදුලිය බිඳවැටීමට මූලිකවම හේතු වූ බවයි.
මෙම විදුලිය...
ප්‍රදේශ කිහිපයක විදුලිය යථා තත්ත්වයට
අද (09) උදෑසන මුළු දිවයිනටම බලපෑ හදිසි විදුලි බිඳවැටීම මේ වනවිට යථාවත් කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව, කොළඹ ජාතික රෝහල, අඹතලේ ජල පවිත්‍රාගාරය, බියගම සහ සපුගස්කන්ද ඇතුළු ප්‍රධාන ප්‍රදේශ සහ ආයතන කිහිපයකට විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්...
ලබන මාසය තුලදී හෙද හෙදියන් 3,500 ක්
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින කාර්ය මණ්ඩල හිඟය සදහා ලබන මාසය තුලදී හෙද හෙදියන් 3,500 ක් සහ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් 976 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පේරාදෙණිය...
අමෙරිකානු ඩොලර් මිලියන 573 ක විදේශ ප්‍රේෂණ
මෙම වසරේ ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 573 ක විදේශ ප්‍රේෂණ ලැබී තිබෙනවා.
එය පසුගිය වසරට සාපේක්ෂව 17% ක ඉහළ යාමක්.
එය පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 487.06 ක ලෙසයි දැක්වුණේ.
මේ අතර, පසුගිය වසර තුළ ලද මුලු විදේශ ප්‍රේෂණ...
සතොස ගබඩා 06 ක් අද සිට වී මිලදී ගනී
ලංකා සතොසට අයත් ගබඩා 06 ක් අද (09) සිට වී මිලදි ගැනීම සඳහා විවෘත කිරීමට නියමිතයි.
ඊට අමතරව දැනට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 36 ක් ද මේ සඳහා සුදානම් කර තිබෙනවා.
මේ අතර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන කියා...
වායු ගුණ තත්ත්වය සුළු වශයෙන් අහිතකර මට්ටමක
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අද සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළා.
එම සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අද දිනයේ දිවයින පුරා වායු ගුණ තත්ත්වයේ අගය 64...
ක්ලීන් ශ්‍රී ලංකා අලුත් වැඩසටහන අද
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ, සුන්දර වෙරළක් නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන අද (09) ආරම්භ වනවා.
ඒ අනුව මෙහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය - කාක දූපත වෙරළ උද්‍යානයේ දී අද පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතයි.
සුන්දර වෙරළක් - ආකර්ෂණීය...
ගොවීන් වී සම්බන්දයෙන් දැඩි ස්ථාවරයක
වී මිලට සාපේක්ෂව සහල් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබදව රජයේ අවදානය යොමු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්.
වී සඳහා රජය පසුගියදා...
පූද්ගලයෙකුට මරු කැදවූ රා තැබෑරුම
බලංගොඩ නගරයේ රා තැබැරුමකදි පූද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලබා බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ජීව්තක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පැවසුවේ...














