මෙම වසරේ ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 573 ක විදේශ ප්‍රේෂණ ලැබී තිබෙනවා.

එය පසුගිය වසරට සාපේක්ෂව 17% ක ඉහළ යාමක්.

එය පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 487.06 ක ලෙසයි දැක්වුණේ.

මේ අතර, පසුගිය වසර තුළ ලද මුලු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 10.1% කින් ඉහළ ගිය අතර, එම සංඛ්‍යාව දැක්වුනේ ඩොලර් බිලියන 06.57 ක් ලෙසයි.

source :- https://tinyurl.com/2t7w22mj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here