අද වැසි වාර කිහිපයක් ඇති විය හැක
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එමෙන්ම වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ...
මෝටර් රථයක් හා බස් රථයක් ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුර
මෝටර් රථයක් හා බස් රථයක් ගැටීමෙන් අද (23) සවස 3.30ට පමණ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
ඒ කඩුවෙල බෝමිරිය 12 කනුව ප්රදේශයේදීයි.
මොණරාගල කොලඹ පෞද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ...
බෝට්ටුවක් ධීවරයින් 3ක් සමග අතුරුදන්
ධීවරයින් තිදෙනෙකු සමග කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාවට ගිය බෝට්ටුවක් ඉකුත් (21) දා දහවල් සිට අතුරුදහන්ව තිබෙනවා.
ධීවර රැකියාව සඳහා මුහුදු ගිය එම යාත්‍රාව මේ දක්වා ගොඩබිමට පැමිණ නැති බවයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසන්නේ.
මෙම යාත්‍රාව නාකුලුගමුව, සීනිමෝදර, මල්ගම්පුර...
සද්ධර්ම මාවත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම කංජිපාන ඉමරාන්ගේ වැඩක් ?
මාලිගාවත්ත, සද්ධර්ම මාවත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම පාතාල නායකයෙකු බව කියන කංජිපාන ඉමරාන්ගේ මෙහෙයවීමෙන් සිදුකළ එකක් බවට ආරක්ෂක අංශ සැක පහළ කරනවා.
පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු කරුවෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බවයි වාර්තා වන්නේ.
වෙඩික්කරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු...
ප්‍රවීණ නර්තනවේදී වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ නර්තනවේදී වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1932 වර්ෂයේ මාර්තු මස 15 දින උපත ලද ඇය ළමා මුද්‍රා නාට්‍ය කලාව හඳුන්වා දීමේ මුල් පුරුකයි.
කුමුදුනී මුද්‍රා නාට්‍ය එහි පළමු පියවර වන අතර රන් කිකිළි, ගිනි හොරා, හපනා, සේපාලිකා ආදී මුද්‍රා නාට්‍ය...
වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (23) පෙරවරුවේ හදිසි බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 28 දෙනෙක් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, බ්‍රන්ස්වික් කොටසෙනුයි මේ සිදුවීම වාර්තා වන්නේ.
තේ දළු නෙළමින්...
ආර්ථික වර්ධනය සියයට 4.7කින් ඉහළට
දෙවන කාර්තුවේදී මෙරට ආර්ථිකය සියයට 4.7 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ සඳහා සියලුම ප්‍රධාන ආර්ථික කටයුතුවල වර්ධනයන් හේතුවී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.
ඒ අනුව කෘෂිකර්මාන්තය සියයට 1.7කින්, කර්මාන්ත අංශය සියයට 10.9කින් සහ සේවා කටයුතු සියයට 2.5කින් වර්ධනය...
ගම්බිම් බලාගිය ජනතාවගෙන් බස් නැතැයි චෝදනා
ජනාධිපතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිත කිරීමට සිය ගම්බිම් බලාගිය ජනතාවට නැවත කොළඹ බලා ඒමට බස් රථ ප්‍රමාණවත් නැති බවට මගීන් චෝදනා කරනවා.
හැටන් ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයකම බස්නැවතුම්පළවල මගීන් දිගු පෝලීම්වල රැදි සිටීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි බවයි අප...
වතුර බේසමට වැටුණ දැරිය මරුට
මුලතිව්, මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ නාන කාමරයේ සිටියදී වතුර පිර වු බේසමට වැටී කුඩා දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ අදාළ සිදුවීම ඊයේ (22) උදෑසන කාලයේදී එම දැරියගේ නිවසයේදී සිදුව ඇති බවය.
දැරිය සිය මව සමඟ නාන කාමරයේ...
දින 7ක් යනතුරු රථවාහන හෝ පෙළපාලි පැවැත්වීම තහනම්
මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 7ක් යනතුරු රථවාහන හෝ පෙළපාලි පැවැත්වීම තහනම් බව පොලිසිය ප්‍රකාශ කළා.
ඒ අනුව කිසිදු නීතිවිරෝධී සිදුවීමකට අවස්ථාවක් නොලැබෙන බව සඳහන්.
එමෙන්ම තවදුරටත් නීතිය හා සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
source...














