මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 7ක් යනතුරු රථවාහන හෝ පෙළපාලි පැවැත්වීම තහනම් බව පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව කිසිදු නීතිවිරෝධී සිදුවීමකට අවස්ථාවක් නොලැබෙන බව සඳහන්.

එමෙන්ම තවදුරටත් නීතිය හා සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

source :- https://tinyurl.com/55emc4zz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here