මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මස 02 වැනිදා සිදු කිරීමට නියමිතයි.
මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි.
එසේම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 67,500...
හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම අද අළුයම අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම අද අළුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියයන විට 74 වන වියේ පසුවුණා.
1994 වසරේ සිට මේ දක්වා වසර 30 ක් අඛණ්ඩව ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ද විශේෂත්වයක්.
1950 වසරේ අප්‍රේල් මස...
ආදායම් බදු ගෙවන්නැයි සිහි කැඳවීමක්
2023 - 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
යම් තැනැත්තෙක් බදු නොගෙවීමට හෝ ගෙවීම් ප්‍රමාද කළහොත් දඩ හෝ පොලී අයකිරීමකට යටත් වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය...
භූ විද්‍යා අධ්යක්ෂ ජනරාල්ටත් චෝදනා එන ලකුණු
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩුවක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
මාදම්පේ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 09 ක අක්කර දෙසීයක පමණ භූමි භාගයක සිදුවන නීති විරෝධී සිලිකා...
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එමෙන්ම මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට...
මොනරාගල බිහිසුණු අනතුර
වෑන් රථයක්ත්රීවීල් රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මොනරාගල - බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් අනතුර සිදුව ඇති බවයි මොනරාගල පොලීසිය පවසන්නේ.
බණ්ඩාරවෙල සිට මොනරාගල තැපැල් කාර්යාලය දක්වා තැපැල්...
මහින්දානන්ද සහ නලීන් එරෙහි නඩුව ලබන 04 වනදාට කල්යයි
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදුන් බවට චෝදනා එල්ලවී සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ සහ හිටපු වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට...
පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා යළි රිමාන්ඩ්
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය...
හමුදා සෙබලකුගේ සිරුර වැසිකිලි වළක
සාහසික ලෙස ඝාතනය කළ විශ්‍රාමික හමුදා සෙබලකුගේ මළ සිරුරක් වැසිකිලි වළකට දමා තිබියදී සොයාගෙන තිබෙනවා.
පිහිඹියගොල්ලෑව, පිනීගම පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු මෙසේ ඝාතනය කර තිබෙන බවයි පොලීසිය පවසන්නේ.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ එස්.කරැණාසේන (54) නැමැති තිදරු පියෙක් බවද පොලිසිය පවසනවා.
අසල්වැසි නිවසක්...
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කෙරේ
ශ්‍රී ලංකා පොලිසියේ වැඩබලන පොලිස්පති ධුරය සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කර තිබෙනවා.
මින් පෙර පොලිස්පති දුරයේ කටයුතු කළ දේශබන්දු තෙන්නකෝට හට අධිකරණය මගින් එම ධුරයේ රාජකාරි සිදුකිරීම අත්හිටවූ අතර, එම හේතුවෙන් පොලිස්පතිවරයෙකුගේ පුරප්පාඩුවක් පැවතියා.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ...














