Wednesday, April 29, 2026

දේශීය පුවත්

නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීමේ දින ගැන දැනුම්දීමක්

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමට එළැඹල 01 වනදා සිට 14 වනදා දක්වා අවස්ථාව ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමට අවශ්‍යනම් 1911 ක්ෂණික දුරකථන අංකයෙන්...

ලෝක හදවත් දිනය අදට යෙදී තිබෙ

ලෝක හදවත් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ සිටින “ක්‍රියාව සඳහා හදවත” යන්නයි. හදවත නිරෝගීව තබා ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමට තීරණාත්මක පියවර ගැනීම කාලීන අවශ්‍යතාවක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය, හදවත් දිනය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 2000 වසරේ...

වළයාකාර සූර්යග්‍රහණයක් ලබන මස 2 බදාදා

වළයාකාර සූර්යග්‍රහණයක් ලබන මස 2 බදාදා සිදුවීමට නියමිතයි. මෙම තාරකා විද්‍යාත්මක සංසිද්ධිය අතරතුර, චන්ද්‍රයා සූර්යයාට වඩා කුඩා ලෙස දිස්වනු ඇති අතර, අඳුරු වූ කේන්ද්‍රය වටා දීප්තිමත් හිරු එළියක් දිස්වනු ඇති. සූර්යග්‍රහණයක් සිදු වන්නේ චන්ද්‍රයා සූර්යයා සහ පෘථිවිය අතර ගමන් කරන විටයි. නමුත්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඒ අනුව අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල පහත සඳහන් සබැඳිය ඔස්සේ පරීක්ෂා කල හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 387,648 දෙනෙකු මුහුණ...

බොහෝ තැන්වල අද පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසිද...

විගණන කාර්යාලයෙන් විශේෂ විගණනයක්

සියලු‍ම රජයේ ආයතන ආවරණය වන පරිදි ජාතික විගණන කාර්යාලය විශේෂ විගණනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රාජ්‍ය ආයතන සතුව ඇති වාහන පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහායි. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථ ගාල ඇතුළු ස්ථාන කිහිපයක ගාල් කර ඇති රථ...

හෙට සිට පෘථිවියට නව චන්ද්‍රයෙක්

හෙට (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයින් පවසනවා. විද්‍යාඥයන් විසින් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ පසුගිය අගෝස්තු 7 වැනිදා වන අතර එය 2024 PT5 ලෙස නම් කර තිබෙනවා. 2024 PT5 ග්‍රහකය දින 53 ක්, එනම්...

කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සොරා ගත් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කල්පිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් කොස්තාපල්වරයා කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ රාජකාරිවල නිරතව සිටිය දීයි මෙම සොරකම සිදුකර...

බෙලිහුල්ඔය ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වෙයි

මහනුවර - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය ප්‍රදේශයේදී ඊයේ (27) සවස 03.50ට පමණ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. පාසැල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. අදාළ පෞද්ගලික බස් රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් පාලනයෙන් ගිලිහීගොස් මාර්ගයේ ඉවතට...

අලෙවි කිරීමට තිබූ ගජමුතු 5ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගජමුතු 5ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ඊයේ (27)  සමත් විය. පොලීසිය සඳහන් කළේ මෙම ගජමුතුවල වටිනාකම රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වන බවයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක්...
statistics