හරක් පටවන් ආ ලොරියකට පොලිසියෙන් වෙඩි
පුගොඩ පොලිසියට ලද තොරතුරක් මත හරක් පටවා ගත් ලොරියක් පසුපස ලුහු බදිමින් ගොස් ලොරියේ ගමන් ගත් අයෙකුට පොලිසියෙන් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
අද (30) අලුයම අදාළ සිදුවීම පානදුර උතුර පොලිස් වසම අසලදී සිදුව ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසනවා.
එම ලොරියේ...
අද දිනයෙත් මී.මී.100 පමණ තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද...
උඩරට මැණිකේ දුම්රියේ 2 වන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක්
උඩරට මැණිකේ දුම්රියේ 2 වන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියටයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.
කොටගල සහ තලවකැලේ දුම්රිය...
සිය 5 හැවිරිදි දැරිය පිලිස්සූ මවක්
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන සිය 5 හැවිරිදි දැරිය පිලිස්සූ මවක් මහනුවර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර - නාගස්තැන්න ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක සිටි 30 හැවිරිදි මවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
ඇය විසින් හැන්දක් රත්කොට දැරියගේ...
හෙටත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි
මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට හෙට (30) දිනයේද මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
අද වන වනවිට නාඩු සහල්වල හිඟයක්
දේශීය වෙළඳපොලේ අද වන වනවිට නාඩු සහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා කුඩා පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති යූ.කේ. සේමසිංහ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ මහ පරිමාණ මෝල් හිමියන්ගේ කූඨ ක්‍රියාකලාපයන් හමුවේ මෙලෙස රට...
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ටයෝ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා.
ඒ අනුව විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු සිසුන් 244, 228 අ.පො.ස උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බවයි විභාග කොමසාරිස්වරයා සඳහන්කර සිටින්නේ.
එය ප්‍රතිශතයක් ලෙස 75.72%ක්.
එමෙන්ම...
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු අල්ලයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොන්නම්පෙරුමගේ ධනුෂ් බුද්ධික නොහොත් "අංගොඩ ජිලේ" නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකි.
සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සහ මිලි ග්‍රෑම් 500ක්...
මිතුරාගේ ගෙල කපා බියටපත් පුද්ගලයෙක්
යතුරු පැදියක පිටුපස ගමන් ගත් පුද්ගලයෙකු පැදිකරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව තමන්ගේ ගෙල කපාගෙන ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ 241/1 පහළ යාගොඩ ගණේමුල්ල ප්‍රදේශයෙන්.
මොවුන් දෙදෙනා මිතුරන් වන අතර ඇති වූ ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති...
අද සිට පෘථිවියට නව සඳක්
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයින් පවසනවා.
විද්‍යාඥයන් විසින් මෙම ග්රහකය හඳුනා ගත්තේ පසුගිය අගෝස්තු 7 වැනිදා වන අතර එය 2024 PT5 ලෙස නම් කර තිබෙනවා.
2024 PT5 ග්රහකය දින 53 ක්, එනම්...













