කායික දුබලතා ඇති තැනැත්තන්ට අවසර ලබා ගැනීමේ අයදුම්පත් නිකුත් කෙරේ
නොවැම්බර් 14 පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී කායික දුබලතා ඇති තැනැත්තන්ට ඡන්ද පොළ වෙත යාම සදහා ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට ප්‍රදේශයේ තේරීම් භාර නිලධාරියාගේ අවසර ලබාගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිෂන් සභාව සදහන් කළේ, ඒ සදහා ලබන මස 07වනදාට...
මහ මැතිවරණයට අදාළව මේවන තෙක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 290ක්
මහ මැතිවරණයට අදාළව මේවන තෙක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 290ක් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
මෙම පැමිණිලි සියල්ල නීති උල්ලංඝනය කිරීමට අදාළව ලැබී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සදහන් කළේ.
ඉන් පැමිණිලි 211ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි...
නීල් හපුහින්නගේ අවසන් කටයුතු 23 වැනිදා ඔස්ට්‍රේලියාවේදී සිදු කෙරේ
ඔස්ට්‍රේලියාවේ දී හදිසි අනතුරකින් මියගිය හිටපු අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්නගේ දේහය පිළිබඳ අචසන් කටයුතු මෙම 23 වැනි බදාදා පස්වරු 2.00ට ඔස්ට්‍රේලියාවේ ඔක්ලන් නුවර ඇල්බනි ක්‍රීක් අනුස්මරණ උද්‍යානය, අංක 400, ඇල්බනි ක්‍රීක් පාර, බ්‍රිජ්මන් ඩවුන්ස්හිදී සිදුකරන බව ඔහුගේ පවුලේ...
මැතිවණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අද
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අදට (18) යෙදී තිබෙනවා.
පසුගිය 14 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම ආරම්භ කෙරිණ.
එදින තම ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට අද දිනයේදී සේවා...
නව නීතිපතිවරයා ලෙස ශ්‍රී ලාංකික වින්සන්ට් පෙරේරා පත් කරයි
සීෂෙල්ස්හි නව නීතිපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ උපන් නීතීඥ වින්සන්ට් පෙරේරා පසු/ිය 16 වනදා එරට රාජ්‍ය මන්දිරයේදී දිවුරුම් දී තිබෙනවා.
සීෂෙල්ස් ප්‍රවෘත්ති ඒජන්සියට සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ උපන් වින්සන්ට් පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයකු, ෆීජි හි නීතිඥයකු සහ සොලිසිටර්වරයකු...
පළපුරුදු ඇති අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි
විපක්ෂයේ සිටිය ද ආණ්ඩු පක්ෂයේ සිටියද පාර්ලිමේන්තුව ගෙන යාමට පළපුරුද්ද පිරිස් අවශ්‍ය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්.
එහිදී ඔහු කියා සිටියේ මෙවර සිලින්ඩරය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වු...
අපේක්ෂක වියදම් සීමාව ගැසට් කෙරේ
2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට වියදම් කල හැකි සීමාව දිස්ත්‍රික්ක මට්ටමින් සඳහන් කර අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
එම ගැසට් පත්‍රයට අනුව වැඩියෙන්ම වියදම් කල හැකි දිස්ත්‍රික්කය වන්නේ කොළඹ වන අතර එය රුපියල් 114 කි.
අපේක්ෂකයෙකුට අඩුවෙන්ම වියදම් කළ හැකි...
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ මනාප අංක නිකුත් කරයි
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කර තිබෙනවා.
ඒ අනූව මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දින අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
සියලු දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබෙන අතර...
ප්‍රතිඥාවක් දෙන තෙක් මගේ ළග තියෙන වාර්තාව දෙන්නේ නෑ
ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අමාත්‍ය විජිත හේරත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවට ප්‍රසිද්ධියට පත් කිරීමට ප්‍රතිඥාවක් ලබා දෙන තුරු තමා සතු වාර්තාව ආණ්ඩුවට බාර නොදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (16) පාස්කු ප්‍රහාරය...
දේශපාලනයෙන් තාවකාලිකව විශ්‍රාම ගන්නා බව කියයි
තමා දේශපාලනයෙන් තාවකාලිකව විශ්‍රාම ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් පල කරමින්.
තමා දේශපාලනයෙන් ඉවත් නොවු බව ඔහු කියා සිටියා.
මෙවර මැතිවරණ සඳහා තරඟ නොකර කීදෙනෙකු සිටින බව දේශපාලනය කරන පිරිස් කිසිදිනක...














