කියුබානු රජය ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමට අවධානය
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ පවසා ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා.
තානාපතිවරයා මේ බව පවසා තිබෙන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත කියුබානු රජයේ සුභපැතුම් එක්කරමින් අග්‍රාමාත්‍ය...
ජාතික ජන බලවේගයේ ලැයිස්තුවේ පවුල්වාදය ඇති බව කියයි
විපක්ෂයේ කිසිදු පක්ෂයට එකම පවුලේ දෙදෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව නොමැති නමුත් ජාතික ජන බලවේගයේ ලැයිස්තුවේ පවුල්වාදය ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (15) මීගමුව, වැල්ලවීදිය පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගී වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ...
සංස්ථා සභාපතිවරු අද මැතිවරණ කොමිසමට කැඳවයි
සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සංස්ථා සභාපතිවරුන් අද (16) සාකච්ඡාවක් සදහා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැදවා තිබෙනවා.
එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ, ලබන මස 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සිදු කෙරෙන සාකච්ඡා සදහා ඔවුන් මෙලෙස කැදවා ඇති බවයි.
මේ අතර,...
තාබුගලගේ සිද්ධියට මොකද වෙන්නේ
යම් අපරාධයක් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරන විට ඊට අදාළවන සියළු තොරතුරු රැස් කර අදාළ නඩුව ගොනු කල යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) කැබිනට් මාධ්‍ය හමුවේදී අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත්...
ජනාධිපතිවරණයේදී සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක් දියත් කල බවට සැක
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක් දියත් කල බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (14) සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී.
එහිදී ඉම්තියාස් බාකීර් මාකාර් කියා සිටියේ රනිල්...
මනාප අංක තවත් දින දෙකකින්
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම ඉදිරි දින දෙකේ දී සිදු කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මේ වන විටත් සියලු දිස්ත්‍රික්කවල මනාප අංක සහිත අපේක්ෂක ලේඛන මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ...
රටට ආදරය කරන්නේ කවුද?
මේ රට පසුගිය වකවානුවේ කඩාවැටීමට කුමන්ත්‍රණය කිරීමට උපදෙස් දුන්නේ කවුද? කියන කාරණා හොඳින් තේරම්ගෙන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඡන්දය භාවිතා කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ...
තැපැල් ඡන්ද සලකුණු කිරීම අද
ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (14) සිදුකෙරෙනවා.
මේ වන විට දිවයිනේ පවතින ආපදා තත්ත්වය තැපැල් ඡන්ද සලකුණු කිරීමට බාධාවක් නොමැති බව ගාල්ල මැතිවරණ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්මසිරි,...
උතුරේ දේශපාන පක්ෂ ආණ්ඩුව සමග එක්ව කටයුතු කිරීමට සූදානම්
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු උතුරේ දේශපාන පක්ෂ ආණ්ඩුව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානයක පවසනවා.
එසේම එල්ලවන චෝදනාවලින් පාර්ලිමේන්තුව මුදාගැනීමට හොඳම අවස්ථාව මහමැතිවරණය බව ඔහු කියා සිටියා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින...
ජනපති සටනට ආ 20 දෙනෙක් වියදම් වාර්තා ලබා දීලා
පසුගිය ජනාධිපතිවරණය සදහා තරඟ වැදුණු අපේක්ෂකයින් 38 දෙනා අතුරින් 20 දෙනෙකු මේ වනවිට මැතිවරණ වියදම් වාර්තා ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව සෙසු අපේක්ෂකයින් අද දිනයේ සිය වියදම් වාර්තා ලබා දීමට කටයුතු කරනු ඇති බවයි එම...














