
මහ මැතිවරණයට අදාළව මේවන තෙක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 290ක් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
මෙම පැමිණිලි සියල්ල නීති උල්ලංඝනය කිරීමට අදාළව ලැබී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සදහන් කළේ.
ඉන් පැමිණිලි 211ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි 79ක් සම්බන්ධව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් අදාළ නිවේදනයේ සඳහන්.

source :- https://tinyurl.com/bdt99dyp








