තමා දේශපාලනයෙන් තාවකාලිකව විශ්‍රාම ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

තමා දේශපාලනයෙන් ඉවත් නොවු බව ඔහු කියා සිටියා.

මෙවර මැතිවරණ සඳහා තරඟ නොකර කීදෙනෙකු සිටින බව දේශපාලනය කරන පිරිස් කිසිදිනක විශ්‍රාම නොයන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/3327739s

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here