Saturday, April 25, 2026

දේශපාලන පුවත්

මංගල සමුලු‍වෙන් අනතුරුව නොසන්සුන්කාරි තත්ත්වයක්

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂය එහි නායක රන්ජන් රාමනායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ සංවිධාන කර තිබූ මංගල සමුලු‍වෙන් අනතුරුව නොසන්සුන්කාරි තත්ත්වයක් හටගෙන තිබෙනවා. එහි පැමිණි සිටි විශ්වවිද්‍යාලීය සිසුන් පිරිසක් චෝදනා කළේ රුපියල් 3,000 ක් ලබා දෙන බවට පවසා සම්මේලනයට...

ජනපති අනුරටත් බහුතරයක් නෑ

තමාට ගෙදර ඉන්න කියන ජනාධිපති අනුර කුමාර දිසානායකටත් බහුතරය නැති හෙයින් තමාගේ සහ අනුරගේ තිබෙන වෙනස කුමක්දැයි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (27) මීගමුවේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජන රැළියක් අමතමින්. එහිදී...

එළඹෙන වසරේදී පළාත් සභා මැතිවරණය

පළාත් සභා මැතිවරණය එළඹෙන වසරේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන් කළේ රත්නපුර කහවත්ත මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (26) පැවැති ජාතික ජන බලවේගයේ ජන රැලියක් අමතමින් එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩු බලය...

හිටපු ජනපති මියුසික් වීඩියෝවක රඟපායි.

එතෙක් මෙතෙක් ඉතිහාසයේ නුවණැතිම දේශපාලන චරිතයක් වූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මියුසික් වීඩියෝවක රඟපායි. එදා මෙදා තුර අප රටේ සියළු දෙනාම කතා බහ කල නායකයෙ තමයි රනිල් වික්‍රමසිංහ කියන්නෙ,ඔහු ජනපති වීමටත් පෙර සිටම අප රටේ අධ්‍යාපන ක්ෂ්‍රේත්‍රයට මහත් සේවයක් කළ...

පැය දෙකහමාරකට පසු නාමල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යයි

පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ තිබෙනවා. 2010 - 2015 කාල සීමාව තුළ තමන්ට ලැබුණු මුදල් පිළිබඳ නිර්නාමික ලැබී ඇති පැමිණිල්ලකට අනුව තමන්ව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත...

රාජිතට එරෙහි නඩුවේ තීන්දුව නොවැම්බර් 29 වැනිදා

2019 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම, කප්පම් ගැනීම, මරා දැමීම යන චෝදනා එල්ල කරමින් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ...

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ශ්‍රිී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සදහන් කළේ, මීට පෙර සිදු කළ දැනුම් දීමට අනුව ප්‍රකාශයක් ලබා දීම සදහා ඔහු එම දෙපාර්තමේන්තුව හමුවට අද පෙරවරුවේ...

මෙරට කැනේඩියානු මහ කොමසාරිස් සහ අගමැතිනිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් අතර හමුවක් සිදුව තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇත්තේ, ඊයේ දිනයේයි. එහිදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ...

අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් අද සිට ප්‍රදර්ශනයට

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කළ මැතිවරණ වියදම් අද සිට ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක කියා සිටියේ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ සහ සිය වෙබ් අඩවියේ මැතිවරණ වියදම් ප්‍රදර්ශනය කරන බවයි. එම...

මහමැතිවරණ අපේක්ෂකයෙකු හදිසියේම මියයයි

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් ( තැපැල් පෙට්ටියෙන් ) තරග කිරීමට ඉදිරිපත් වූ යාපනයේ තරුණ අපේක්ෂකයෙකු ඊයේ (23) සවස හදිසියේම මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ පදිංචි සෙන්තිල්වේල් තමිලියන් නැමති 34 හැවිරිදි අයෙක්. ඔහු මීට පෙර...
statistics