ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කළ මැතිවරණ වියදම් අද සිට ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක කියා සිටියේ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ සහ සිය වෙබ් අඩවියේ මැතිවරණ වියදම් ප්‍රදර්ශනය කරන බවයි.

එම නිවේදනය මෙතැනින්

source :- https://tinyurl.com/yc2svvvd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here