රුපියල් මිලියන 32,500ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් මේ මස 28 වැනිදා සිදු කිරීමට නියමිතයි.

මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී 2028 වසරේ කල් පිරෙන රුපියල් මිලියන 20,000ක බැදුම්කර නිකුත් කෙරෙන බවයි.

තවත් රුපියල් මිලියන 12,500ක භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කෙරෙන්නේ 2033 වසරේ ජූනි මාසයේ කල් පිරෙන පරිදියි.

source :- https://tinyurl.com/yn9259mu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here