ශ්‍රිී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සදහන් කළේ, මීට පෙර සිදු කළ දැනුම් දීමට අනුව ප්‍රකාශයක් ලබා දීම සදහා ඔහු එම දෙපාර්තමේන්තුව හමුවට අද පෙරවරුවේ පැමිණ ඇති බවයි.

අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුව හමුවට යාමට පෙර ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, සී.අයි.ඩීයට කැදවීමට හේතුව තමන් නොදන්නා බවයි.

source :- https://tinyurl.com/bdenhufn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here