
පළාත් සභා මැතිවරණය එළඹෙන වසරේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන් කළේ රත්නපුර කහවත්ත මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (26) පැවැති ජාතික ජන බලවේගයේ ජන රැලියක් අමතමින්
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩු බලය ක්‍රියාත්මක කිරීමේදී ශක්තිමත් පාර්ලිමේන්තු බලයක්ද අවශ්‍ය බවයි.

source :- https://tinyurl.com/mu45vh3z








