හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෝ ගලවයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ පවසනවා.
පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් කැඳවමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
එම මාධ්‍ය හමුවේ දී නීතිඥවරයා සඳහන් කළේ, නියෝජ්‍ය පොලිස්පති (මානව සම්පත්...
සිලින්ඩරේ මන්ත්‍රීවරයෙකු ලෙස ෆයිසර් මුස්තාපා නම ගැසට් කරයි
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ෆයිසර් මුස්තාපා නම්කර තිබෙනවා.
ඒ බව ප්‍රසිද්ධ කරමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවුණා.
එහි එක් මන්ත්‍රීධුරයක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ...
වරාය අමාත්‍යංශයේ වැය ශීර්ෂය ගැන යෝජනා ලබාගැනේ
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අදාළ අය වැය යෝජනා ලබා ගැනීම අද සිදු කෙරුණා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි.
ලබන වසර සදහා අයවැය ලේඛනය සකස් කිරීම සදහා අමාත්‍යංශ මට්ටමින් පූර්ව සාකච්ඡා සිදුකිරීමේ වැඩසටහන...
අමෙරිකාවේ අවශ්‍යතාවය ලංකාවේ අනාගතය ගොඩනැගීම බව කියයි
ශ්‍රී ලංකාවේ අනාගතය ශක්තිමත්ව සහ ධනාත්මකව ගොඩනැගීම සිය අවශ්‍යතාවය බව මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් පවසනවා.
ඇය මේ බව සදහන් කළේ, මහනුවර පැවැති වැඩසටහනකට එක්වෙමින්.
මහනුවර ඩී.එස්. සේනානායක අනුස්මරණ පුස්තකාලයේ පිහිටා ඇති අමෙරිකානු තොරතුරු පියස (American Corner) පරිශ්‍රය ආරම්භ වී වසර...
”කථානායක ජපානයේ සරසවියෙන් ඉගෙනගෙන නෑ”
කථානායක අශෝක සපුමල් රන්වල ජපානයේ විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙකු නොවන බවත්, ඔහු එහි අධ්‍යාපනය ලබා නොමැති බවට එම විශ්ව විද්‍යාලයෙන් දැනුම්දුන් බවත්, හිටපු ඇමතිනි තලතා අතුකෝරළ පවසනවා.
මෙම තොරතුරු සත්‍ය නම් මෙරට තුන්වැනි තනතුර හොබවන පුද්ගයයෙකු එවැනි අසත්‍ය තොරතුරක් පතුරවමින් රට...
ආදායම් වාර්තා භාර නොදුන් පිරිස මෙන්න
පසුගියදා පැවති මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් භාරදුන් ආදායම් වාර්තා පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ආදායම් වාර්තා භාරදීමේ කාලය පසුගිය 06වනදා අවසන් වූ අතර එම මැතිවරණයට ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා භාරනොදුන් පිරිස 1,042ක් බවයි නිවේදනයේ සඳහන් වෙන්නේ.
මහ...
රනිල්ට අගමැතිනියගෙන් අමතක නොවන උත්තරයක්
ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැන් තමන්ට ව්‍යවස්ථාව පිළිබඳ ඉගැන්වීමට කතා කිරීම හාස්‍යයට කරුණක් බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
කැස්බෑවේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.
මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ...
මැතිවරණයට අදාළව සියලුම කටයුතු ඇතුළත් වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මෙතෙක් සිදු කර ඇති සියලුම කටයුතු සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ කොමිසමෙන් කළ කරුණු දැක්වීමකට අනුවයි.
පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස...
මිලියන 400ක මානුෂීය ආධාරයක්
චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400කට ආසන්න වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ, පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ගංවතුර ආපදා කටයුතු වෙනුවෙන් ලබා දුන් අමෙරිකානු ඩොලර් 100,000ක ආධාරයට අමතරව බවයි චීන තානාපති...
“තමන්ට මෙන්ම වත්මන් ජනාධිපතිවරයාටත් ඇත්තේ සුළුතර බලයක්”
තමන්ට මෙන්ම වත්මන් ජනාධිපතිවරයාටත් ඇත්තේ සුළුතර බලයක් බැවින් පාර්ලිමේන්තු කටයුතු සඳහා ඇඟිලි ගැසීමෙන් වැළකී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානයකගෙන් ඉල්ලා සිටිනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ, දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
එහිදී හිටපු ජනාධිපතිවරයා...














