පසුගියදා පැවති මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් භාරදුන් ආදායම් වාර්තා පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ආදායම් වාර්තා භාරදීමේ කාලය පසුගිය 06වනදා අවසන් වූ අතර එම මැතිවරණයට ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා භාරනොදුන් පිරිස 1,042ක් බවයි නිවේදනයේ සඳහන් වෙන්නේ.

මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් ඉදිරිපත් වූ අතර ඉන් ආදායම් වියදම් වාර්තා ලබාදී ඇත්තේ අපේක්ෂකයින් 7,846ක් පමණයි.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත්කළ නිවේදනය පහතින් දැක්වෙනවා.

source :- https://tinyurl.com/bddu6btz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here