චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400කට ආසන්න වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ, පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ගංවතුර ආපදා කටයුතු වෙනුවෙන් ලබා දුන් අමෙරිකානු ඩොලර් 100,000ක ආධාරයට අමතරව බවයි චීන තානාපති කාර්යාලය සිය නිල X ගිණුමෙහි සඳහන් කරන්නේ.

source :- https://tinyurl.com/4fz7ewms

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here