Friday, April 24, 2026

දේශපාලන පුවත්

ඉදිරි මහමැතිවරණය ජාතික ජන බලවේගයට කිසිදු අභියෝගයක් නොමැත

ඉදිරි මහමැතිවරණය ජාතික ජන බලවේගයට කිසිදු අභියෝගයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ආණ්ඩුව රාජ්‍ය බලය මෙවර මැතිවරණයට පාවිච්චි කරන්නේ නැති බවයි. එසේම මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්න අනෙක් කණ්ඩායමට පණ නැති බව ඔහු කියා සිටියා. ජනාධිපති අනුර...

නීතිය අයුතු ලෙස භාවිතා කළ මාලිමාව

නීතිය අයුතු ලෙස භාවිතා කළ මාලිමාව පලමු මාසය තුළම ජනතාවගේ පිළිකුළ ජනාධිපති අනුර කුමාර දිසානායකට දන්වන්න මහජන පෙත්සමත් අත්සන් කිරිමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. වත්මන්...

කයිවාරු ගැහුවට අයි එම් එෆ් එක ඉදිිරියේ වත්මන් රජයට දණ ගහලා

එදා මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැහුවට අයි එම් එෆ් එක ඉදිිරියේ වත්මන් රජයට දණ ගහන්න සිදුව ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ පසුගිය 27 වනදා දෙමටගොඩ පැවැති ජනහමුවක් අමතමින්. එහිදී සජිත් ප්‍රේමදාස කියා සිටියේමේ වන...

තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ The First Counsellor සහ නියෝජ්‍ය ප්‍රධානී Marie-Noëlle Duris ඊයේ (29) දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය. මෙම සාකච්ඡාවේදී දෙරට අතර, පවතින...

හරිනිට ව්‍යවස්ථාව දැනගන්න ඕනනම් කියලා දෙන්නම්

පළපුරුදු කණ්ඩායමකට මිස ව්‍යවස්ථාව ගැන වත් නොදන්නා "බබ්බු" සමග රටක් කරන්නට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (29) දින පන්නල ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවක් අමතමින්. ඔහු කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමට අවශ්‍ය...

ජොන්ස්ටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු පසුගියදා (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ - හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ...

මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය අද

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වනවා. ලබන නොවැම්බර් 01 වැනිදා හා 4 වැනිදා යන දිනවලදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි ද මැතිවරණ කොමිසම සභාව පවසනවා. එම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි...

නුවර සමහර අපේක්ෂකයන්ට වැඩ වරදී

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහනුවර තරු පන්තියේ හෝටල් කීපයක භෝජන සංග්‍රහ , මත්පැන් සංග්‍රහ දන්සල්. මහනුවර දිස්ත්‍රික්කය සදහා සමගි ජන සංවිධානයේන් ඉදිරිපත්වි සිටින තරු පන්තියේ හෝටල් කීපයක අයිතිකරුවකු මහනුවර ජන්ද දායකයන් තම හෝටල් වෙත ගෙන්වා මහා පරිමානයේ භෝජන සංග්‍රහ ලබා...

BMW සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනා ඇපමත මුදා හැරේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නීතිවිරෝධී ලෙස උපයා ගත් බව කියන සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනා එම සිද්ධිය...

ජනපති අනුර ජනතාවට ඇත්ත කියන්නැයි හිටපු ජනපති රනිල් කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන වර්තමාන සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුළත වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (28) අතුරුගිරිය පැවැති ජනරැළියක් අමතමින්. එහිදී ඔහු කියා සිටියේ...
statistics