එංගලන්තයට එරෙහිව සටන්කාමී ශතකයක් රැස්කළ කමිඳු මෙන්ඩිස් සුවිශේෂී ලෝක වාර්තාවක් පිහිටුවයි
සංචාරක ශ්‍රී ලංකා සහ එංගලන්ත අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුළු 05කින් ජය වාර්තා කිරීමට ඊයේ(24) එංගලන්තය සමත් වුණා.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිමේදී සටන්කාමී ඉනිමක් දියත් කළ කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තා පොත් අතරට එක්වීමට සමත් විය.
ඔහු...
ශ්‍රී ලංකාව පරදා සුදු මහත්තුරු ජය ලබයි
සංචාරක ශ්‍රී ලංකා සහ එංගලන්ත අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුළු 05කින් ජය වාර්තා කිරීමට ඊයේ(24) එංගලන්තය සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 236ක් රැස් කර ගැනීමට සමත් වූ අතර,...
කමිඳුගෙන් හා චන්දිමාල්ගෙන් විශිෂ්ඨ ඉනිම් ද්විත්වයක්
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය අදයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා අද සියලුදෙනා දැවී ලකුණු 326ක් රැස් කළ අතර ඒ අනුව එංගලන්තයට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 205කි.
එහි දී කමිඳු මෙන්ඩිස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තාගත ආදායමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසරේ ශුද්ධ ආදායම බිලියන 12.1ක් වන බවට තොරතුරු වාර්තා වනවා.
එය 2022 වසරේ ආදායමට සාපේක්ෂව සියයට 105ක වැඩිවීමක් බව සඳහන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2023 මූල්‍ය වර්ෂයට අදාළ විගණනය අද (24) පැවැත්වෙන අතිවිශේෂ මහා සභා...
සිත රිදුණු සුපිරි ඉන්දීය පිතිකරු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි
සුපිරි ඉන්දීය පිතිකරු ශිකර් ධවාන් ජාත්‍යන්තර හා දේශීය ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු සිය සමුගැනීම නිවේදනය කර තිබේ.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වෘත්තීය ජීවිතයට සහයෝගය දුන් සැමට ස්තුතිය පළ කරන බවයි.
මේ...
නිරෝෂන් දික්වැල්ල වරද පිළිගනී! ලොකු දඬුවමක් පැනවෙන ලකුණු!
නිමාවූ LPL තරඟාවලිය අතරතුර මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධ චෝදනාවලට අදාළව පරීක්ෂණයක් සඳහා නිරෝශන් දික්වැල්ල ඊයේ ( 23 ) ජාතික ක්‍රීඩා විනය කමිටුව හමුවේ පෙනී සිටියේය.
දික්වැල්ල එහිදී පැය එකහමාරකට අධික කාලයක් එම කමිටුව ඉදිරියේ ප්‍රකාශයක් ලබා දී ඇති අතර තමා...
ඇගළුම් සේවකයෙකුගේ මරණය සම්බන්ධයෙන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට චෝදනා එල්ල වෙයි
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එරෙහිව ඝාතන චෝදනාවක් ගොනු කර තියෙනවා.
ඒ, එරට ආණ්ඩු විරෝධී විරෝධතාවලට සහභාගී වී මිය ගිය රුබෙල් නම් පුද්ගලයෙකුගේ පියා වන රෆියුල් ඉස්ලාම් නම් අය විසින්.
ඔහු පසුගිය බ්‍රහස්පතින්දා ඩකාහි අඩබෝර් ප්‍රදේශයේ පොලිස් ස්ථානයට පැමිණිලි කර...
නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරග කාලසටහන නිකුත් කරයි!
නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාල සටහන අද (23) නිවේදනය කළා.
එම කාල සටහනට අනුව දෙරට අතර ටෙස්ට් තරගාවලිය ලබන සැප්තැම්බර් 18 වැනිදා ඇරඹීමට නියමිතයි.
ටෙස්ට් තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්ව ඇති අතර තරග දෙකම ගාල්ලේ දී පැවැත්වීමට...
පැතුම් නිස්සංක ගැන හිටපු පුහුණුකරු මිකී ආතර් විමතියට පත්වෙයි
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පැතුම් නිස්සංක කණ්ඩායමෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හිටපු ජාතික පුහුණුකරු මිකී ආතර් මවිතයට පළ කර තිබේ.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් විමතිය පළකර තිබිණි.
පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය...
ශ්‍රී ලංකා ඉනිම ලකුණු 236කට සීමා වෙයි! මංගල තරගයට ක්‍රීඩා කළ මිලාන් රත්නායකගෙන් සුවිශේෂී...
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදී ඊයේ (21) ආරම්භ වුණි.
එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත්වූ අතර ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට...













