Friday, April 17, 2026

ක්‍රීඩා පුවත්

ඩිල්ෂාන්වද අභිබවා යමින් සුවිශේෂී කඩයිමක් පසු කළ දිනේෂ් චන්දිමාල්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට මැන්චෙස්ටර්හීදී පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි. තරගය තේ පානය සඳහා නතර කරන...

එංගලන්ත පන්දු හමුවේ ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අසරණ වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් වුණා. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට යි. එංගලන්ත ආරම්භක පන්දු යවන්නන්ගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී...

පළමු තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා. ඒ අනුව ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මෙයයි. මේ අතර...

ක්‍රිකට් ඉතිහාසය වෙනස් වෙයි! යුවරාජ් සිංග් පිහිට වූ වසර 17ක් පැරණි වාර්තාවක් සැමෝවා ක්‍රීඩකයෙක්...

පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගයක දී එක් පන්දු වාරයක දී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට සැමෝවා කණ්ඩාමේ පිතිකරුවෙක් සමත් වී තිබෙනවා. ඩේරියර් විසර් නම් ඔහු එක් පන්දු වාරයක් තුළ ලකුණු 39ක් රැස් කරමින් එම වාර්තාව අලුත් කර...

හෙට තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි! පැතුම් නිස්සංකට ස්ථානය අහිමි වෙයි!

එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිත තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය හෙට (21) ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 3.30 ට ආරම්භ වන අතර, අද පැවතී මාධ්‍ය හමුවේදී, ශ්‍රී ලංකා නායක දනංජය ද සිල්වා, පලමු තරඟයේ සූදානම පිළිබඳව අදහස් දැක්වූ...

හර්ෂිතාගේ වාර්තාගත ශතකය අපතේ යයි! ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්!

හර්ෂිතා සමරවික්‍රම ඉවසිලිවන්තව ගොඩනැගූ ශතකයේ වටිනාකම අපතේ යැවූ පසුපෙළ ක්‍රීඩිකාවන් ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා අයර්ලන්ත කාන්තා කණ්ඩායම හමුවේ දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 15ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අද (18) සිදුවිය. ඒ අනුව තරග 03කින් යුත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව...
දික්වැල්ලට වසර හතරක තහනමක් ?..

දික්වැල්ලට වසර හතරක තහනමක් ?

නිමාවූ LPL තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක ආයතනය මඟින් සිදුකළ පරීක්ෂණයදී නීතීවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධව වරදකරු වූ නිරෝශන් දික්වැල්ලට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා. මෙම සිදුවීම සම්බන්ධව එළඹෙන සිකුරාදා ( 23 ) විනය...

එංගලන්ත ලයන්ස් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය උරුම වෙයි

ශ්‍රී ලංකාව සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවති පුහුණු තරගයෙන් ජය ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම අද (17) සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය නිසාවෙන් පුහුණු තරගයේ ප්‍රථම ඉනිමේ දී ලබා ගැනීමට හැකියාව ලැබුණේ සියළු දෙනා දැවී ලකුණු 139ක්...

අරවින්ද සිල්වා, අසංක ගුරුසිංහ වැනි විශිෂ්ඨයන් අභිබවා යමින් විෂ්මි ගුණරත්න පිහිට වූ වාර්තාව

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරගයෙන් කඩුලු 03 ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම ඊයේ(16) සමත් විය. එම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ...

එංගලන්තයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්ත අසරණ වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමත්ව සිටියි. තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (16) තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 122ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත...
statistics