Friday, April 17, 2026

ක්‍රීඩා පුවත්

රොනාල්ඩෝගෙන් පාපන්දු ඉතිහාසයේ වාර්තාවක්

පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හැකියාව ලැබුණා. ඒ යුරෝපා නේෂන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමග පැවැති තරගයේදී රොනාල්ඩෝ රැස්කළ සුපිරි ගෝලයත් සමගයි. මෙහිදී සිය ස්වර්ණමය 900 වැනි ගෝලය...

තෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම

හෙට (06) දිනයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබෙනවා. ඒ අනුව, එම තරගය ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් පිටියේ දී ආරම්භවීමට නියමිතය. තෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්, 1. ධනංජය...

නෙත්මි අහිංසා ලෝක ශූරතා අවසන් පූර්ව වටයට

ලෝක ශූරතා විස්සෙන් පහළ කාණ්ඩයේ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නෙත්මි අහින්සා සමත්වුණා. ඒ අර්ධ අවසන් පූර්ව වටයේ දී ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන හංගේරියානු ක්‍රීඩිකාව පරාජයට පත්කරමින්. ඒ ලකුණු 14ට 3ක් ලෙසයි. ලංකාවේ ක්‍රීඩිකාවක්...

පාපන්දුවට උදා වූ වසන්තය

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහභාගිවන පළමු තරගය කාම්බෝජය සමග අද (05) පැවැත්වීමට නියමිතයි. අදියර දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - කාම්බෝජ තරග වටයේ දෙවැනි තරගය මෙම මස 10 වැනිදා කාම්බෝජයේදී පැවැත්වීමට සැලසුම්...

වනිඳු ට කැඳවීමක්

2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමේ පා දඟ පන්දුයවන ක්‍රීඩක වනිඳු හසරංග ට හිමිවී තිබේ. ඒ සෙන්ට් කිට්ස් සහ නෙවිස් පෙට්‍රියට්ස් කණ්ඩායමෙන් ලද කැඳවීමක් අනුවය. එම කණ්ඩායමේ සිකන්දර් රාසා තුවාල ලබා ඇති අතර එම අඩුව...

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියාව 1මු තැනට

අයි.සී.සී ටෙස්ට් නවතම ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්ව තිබෙනවා. දෙවන ස්ථානය ඉන්දියාවටත්, තුන්වන ස්ථානය එංගලන්තයටත් හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ 06වැනි ස්ථානයයි. මේ අතර, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය හෙට...

එක්දින සහ විස්සයි විස්ස පුහුණුකරු ලෙස බ්‍රෙන්ඩන් නම් කරයි

එංගලන්ත කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස ප්‍රධාන පුහුණුකරු ලෙස බ්‍රෙන්ඩන් මැකලම් නම් කර තිබෙනවා. ඔහු මේ වන විට එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු වූ අතර මේ නව තනතුර සඳහා ඔහු වසර තුනක ගිවිසුමකටද එලඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව...

සමිත දුලාන් රිදී පදක්කමක් දිනා ගනියි.

මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නියෝජනය කළ සමිත දුලාන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්ව තිබේ. ඒ F 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙනි. සමිත දුලාන් එහිදී මීටර් 67.03ක දක්ෂතාවක් වාර්තා කරමින් රිදී පදක්කම හිමිකර ගත් අතර එය F 44...

වසර 33කට පසු ශ්‍රී ලංකාවට ලෝඩ්ස් පිටියේදී පරාජයක්

එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 190ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01) සිදුවිය. ඒ අනුව තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉදිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකිවිය. එංගලන්ත කණ්ඩායමෙන් හිමි වූ...

කමිඳුගේ හයක් ප්‍රේක්ෂකයෙකුගේ හිසේ වැදෙද්දී. – අසිත වාර්තා පොත් අලුත් කළ හැටි. – (PHOTOS)

ඊයේ (30) දිනයේදී ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී ශ්‍රී ලංකා ඉනිම ක්‍රීඩාකරමින් සිටියදී කමිඳු මෙන්ඩිස් එල්ල කළ හයේ පහරක් ක්‍රීඩා ලෝලියෙකුගේ හිසේ වැදී තිබෙනවා. ඒ, ප්‍රේක්ෂකාගාරයේ සිටි MCC සාමාජිකයෙකුගේ වන අතර, ශ්‍රී...
statistics