
පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හැකියාව ලැබුණා.
ඒ යුරෝපා නේෂන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමග පැවැති තරගයේදී රොනාල්ඩෝ රැස්කළ සුපිරි ගෝලයත් සමගයි.
මෙහිදී සිය ස්වර්ණමය 900 වැනි ගෝලය රැස්කර ගැනිමෙන් අනතුරුව රොනාල්ඩෝ වඩාත් සංවේදී වී තිබුණා.

source :- https://shorturl.at/pPV0U








