තලපති විජේගේ 69 වන සිනමා නිර්මානය
තලපති විජේගේ 69 වන සිනමා නිර්මාණය පිලිබඳව නිවේදනය කර තිබෙනවා.
තලපති විජේගේ මෙම චිත්‍රපටය KVN Productions විසින් නිෂ්පාදනය කරන අතර H Vinoth ගේ අධ්‍යක්ෂණය සහ Anirudh Ravichander ගේ සංගීතයෙන් හැඩ වෙනවා.
තවමත් මෙම චිත්‍රපටය සඳහා නමක් නොමැති අතර 'Thalapathy 69' ලෙස...
ඊශ්‍රායලයෙන් මීළඟ ඉලක්කය ගැන අනාවරණයක්
ගාසා තීරයේ යුධ මෙහෙයුම් හමුවේ පීඩාවට පත්ව සිටින පිරිසට සේවය සඳහා පැමිණ සිටින ගුරුවරුන් සහ සිය නියෝජිතයින් ඊශ්‍රායල ප්‍රහාර වල මීළඟ ඉලක්කයවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
පසුගිය සතියේ ගාසාහී පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් මියගිය පුද්ගලයින් අතර එම සංවිධානයේ...
යුරෝපා කලාපයට බලපා ඇති බොරිස් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම්
නැගෙහිර යුරෝපා කලාපයට බලපා ඇති බොරිස් සුළි කුණාටුව හේතුවෙන් රටවල් රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා.
මෙහිදී චෙක් ජන රජයේ ගං වතුර හේතුවෙන් නිවාස 51,000 කට පමණ විදුලිය ඇණහිට ඇති අතර, අගනුවර ප්‍රදේශයේ ගං වතුර තත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බවයි විදෙස්...
ගාසා හි දරුවන් 560,000 කට පෝලියෝ එන්නත
ගාසා තීරයේ සිදුකළ පෝලියෝ එන්නත්කරණ පළමු අදියර යටතේ වයස අවුරුදු 10 ට අඩු ළමයින් 560,000 කට වැඩි පිරිසකට එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. පසුගිය 1 වනදා සිට 12 වනදා දක්වා සිදුකළ එම පළමු අදියරයේදී ඉලක්කගත ආවරණයෙන් සියයට 90කට වඩා...
Michaela DePrince ජීවිතක්ෂයට පත්වෙයි
බියොන්සේ සමඟ රංගනයේ යෙදුණු සහ බොහෝ දෙනෙකුට ට්‍රේල් බ්ලේසර් ලෙස පෙනී සිටි Michaela DePrince ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 29ක්.
ප්‍රකාශිකාවක් ඇයගේ පුද්ගලික ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ඇගේ මරණය ප්‍රකාශ කළ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් ඇගේ පවුලේ අය කියා...
අගමැති මෝදි කරන වැඩේ බලන්නකෝ ..
ඉන්දීය අගමැතිතුමාගේ නිල නිවස පිහිටා ඇත්තේ අංක 07, ලොක් කල්‍යාන් මාර්ග් හිය. සාමාන්‍යයෙන් කියන්නේ රේස්කෝස් පාර කියාය.
පසු ගිය දිනයන්හි මෙකී නිවස පිළිබද වැඩි කතා බහක් ඇති උණි.ඒ අග්‍රමාත්‍ය නිල නිවසට අලුත් අමුත්තෙක් එකතු වී ඇති බවයි.
නරේන්ද්‍ර මෝදි ගේ මහත්...
ජල ගැලීම් හේතුවෙන් දහස් ගණනක් අවතැන්
රුමේනියාවට බලපෑ අධික වැසි තත්වයත් සමඟ ඇතිවූ ජල ගැලීමෙන් නිවාස දහස් ගණනක් ජලයෙන් යටවී තිබෙනවා.
වර්ෂාවත් සමඟ ගංගාවල ජල මට්ටම ඉහළ යාම නිසා මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ බොහෝ ප්‍රදේශවලට අවදානම් නිවේදනයක් නිකුත් කර ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ආපදා තත්වය...
බ්‍රිතාන්‍යයේ විශාලතම පාසල් ජාලයක දුරකථන තහනම්
බ්‍රිතාන්‍යයේ විශාලතම පාසල් ජාලයක ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා.
ඔර්මිස්ටන් ඇකඩමිස් ට්‍රස්ට් නැමති මෙම පාසල් ජාලයට ද්විතීයික පාසල් 32 ක් ඇතුළුව පාසල් 44ක් ඇතුළත්.
ඒ අනුව රට පුරා පිහිටි එම පාසල් 44 ක සිසුන් 35,000 කට පමණ ස්මාර්ට් ජංගම දුරකතන...
දෙවන වරටත් සිරකරුවන් 206 දෙනෙකු හුවමාරුවක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් රුසියාව සහ යුක්රේනය දෙවන වරටත් සිරකරුවන් 206 දෙනෙකු හුවමාරු කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
එම වාර්තා සඳහන් කර සිටියේ දෙරටේම සිරකරුවන් 103 දෙනෙකු බැගින් මෙලෙස හුවමාරු කර ගෙන ඇති බවය.
නිදහස් කළ රුසියානු...
රෂියන් ටෙලිවිෂන් නාලිකාව අමෙරිකාවේ තහනම්
රුසියානු ජාතික මාධ්‍ය නාලිකාව වන ආර්.ටී. හෙවත් රෂියන් ටෙලිවිෂන් නාලිකාවට නව සම්බාධක පැනවීමට අමෙරිකාව කටයුතු කර තිබෙනවා.
අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කර ඇත්තේ, මෙම නාලිකාව රහසිගතව රුසියානු බුද් ධි අංශයට සහාය දක්වන බවටයි.
එය තම රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්...














