ගාසා තීරයේ යුධ මෙහෙයුම් හමුවේ පීඩාවට පත්ව සිටින පිරිසට සේවය සඳහා පැමිණ සිටින ගුරුවරුන් සහ සිය නියෝජිතයින් ඊශ්‍රායල ප්‍රහාර වල මීළඟ ඉලක්කයවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

පසුගිය සතියේ ගාසාහී පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් මියගිය පුද්ගලයින් අතර එම සංවිධානයේ සාමාජිකයින් 06 දෙනෙකුද සිටියා.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තමන්ද මීළඟ ප්‍රහාරවලට ඉලක්කයක් වන බවටයි එම සංවිධානයේ නියෝජිතයෙන් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ.

source :- https://tinyurl.com/z43pb659

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here