Monday, April 20, 2026

විදේශීය පුවත්

මෝදි ට්‍රම්ප් හමුවෙන්න යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය අතරතුරදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී මේ බව ප්‍රකාශ කර ඇති බව සදහන්. ඒ අනුව ලබන සතියේදී ඉන්දීයානු අග්‍රාමාත්‍ය...

ලෙබනනයේ සිදුවූ ප්‍රහාර

හිස්බුල්ලා සංවිධානයට එරෙහිව සිදුවූ ජේජර්ස් (pagers) ප්‍රහාර මාලාවකින් ලෙබනනයේ පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. එමෙන්ම, එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 2750කට අධික බවත්, එම සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තවද, හිස්බුල්ලා සංවිධානය විසින්...

ටිටෝ ජැක්සන් ජීවිතක්ෂයට පත්වෙයි

ජැක්සන් 5හි ආරම්භක සාමාජිකයෙකු වන ගායන ශිල්පී ටිටෝ ජැක්සන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 70ක්. එන්ටර්ටේන්මන්ට් ටුනයිට් හි මූලික වාර්තා වලට අනුව, ජැක්සන්ගේ දිගුකාලීන මිතුරෙකු වන ස්ටීව් මැනින් හෙළි කළේ නිව් මෙක්සිකෝවේ සිට ඔක්ලහෝමා දක්වා රිය පැදවීමේදී...

හය වැනි mpox ආසාදිතයාත් හමුවෙයි

පාකිස්ථානයේ කරච්චි හි ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ බලධාරීන් විසින් ඉකුත් සෙනසුරාදා තවත් mpox ආසාදිත බවට සැක කෙරෙන රෝගියෙකු හඳුනාගෙන තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා අනුව සැකකාර රෝගියා සෞදි අරාබියේ ජෙඩා සිට පැමිණි ගුවන් යානයකින් පැමිණ ඇතැයි සඳහන්. සංචාරකයෙකු වන එම පුද්ගලයාට mpox...

කලාපීය ආරක්ෂාව සහ දේශපාලනය ගැන සාකච්ඡාවක්

ආසියානු කලාපීය රටවල් තුළ වර්ධනයවන දේශපාලන අස්ථාවරත්වය හමුවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දින 4ක සමාලෝචන සාකච්ඡාවක් පැවැත්වීමට ඉන්දියාව සූදානම් වනවා. හෙට සිට ආරම්භ කෙරෙන එම සාකච්ඡාව නවදිල්ලි නුවර පිහිටි නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. බංග්ලාදේශයේ නව අන්තර්වාර...

මියන්මාරයේ 113ක් යාගි හේතුවෙන් මරුට

යාගි සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ මියගිය සංඛ්‍යාව 113 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ තවත් 64 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. එමෙන්ම යාගි සුළි කුණාටුව සමග ඇතිවූ ගංවතුර සහ නායයෑම් සමග මියන්මාරයේ ත-තුන්ලක්ෂ විසිදහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ...

සංචාරය කරන ඇමරිකානු වැසියන්ට දැනුම්දීමක්

මෙම මැතිවරණ සමය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන්ට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි. වැඩි වශයෙන් ජනතාව රැස්වන ස්ථානවලට යාමෙන් වළකින ලෙස ඉල්ලා ඇති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වැසියන්ට දැනුම්දී ඇත්තේ තමන්...

අභ්‍යවකාශ තරණයේ නව වාර්තාවක්

ලොව ප්‍රථම වාණිජ ගමන සිදුකරමින් අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ නවතම වාර්තාවක් තැබූ ස්පේස් එක්ස් පොලාරිස් ඩෝන් කාර්ය මණ්ඩලයේ ගගනගාමීන් හතර දෙනා රැගත් යානය යළි පෘථිවියට පැමිණ තිබෙනවා. පෘථිවි වායුගෝලයට ඇතුළු වූ ඩ්‍රැගන් කැප්සියුලය සෙල්සියස් අංශක 1,900 උෂ්ණත්වයට ළඟා වෙමින් පැයට කිලෝමීටර...

ශුද්ධ වූ මොහොමඞ් නබි තුමන්ගේ ජන්ම දිනය අදයි

ශුද්ධ වූ මොහොමඞ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා. ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සව සමරනවා. ක්‍රිස්තු පූර්ව 570 වසරේ මහම්මද්තුමාගේ උත්පත්තිය ඉස්ලාම් දහමේ ආරම්භය ලෙසද සැළකෙනවා. මිලාද් උන් නබි යන...

ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සහා කල අයෙක් අත්අඩංගුවට

එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (15) ෆ්ලොරිඩා ගොල්ෆ් ක්ලබ්හිදී ඝාතනය කිරීමට තැත් කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ එහිදී හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැති බවය. එම මාධ්‍ය වාර්තා සඳහන්...
statistics