හිස්බුල්ලා සංවිධානයට එරෙහිව සිදුවූ ජේජර්ස් (pagers) ප්‍රහාර මාලාවකින් ලෙබනනයේ පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

එමෙන්ම, එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 2750කට අධික බවත්, එම සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවද, හිස්බුල්ලා සංවිධානය විසින් භාවිතා කරන ලද පේජර් පුපුරා යාමෙන් සිරියාවේ පුද්ගලයින් 14 දෙනෙකුද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/2w9mrsx7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here