නාරාහේන්පිට සහ කිරුළපන දුම්රිය ස්ථාන අතරදී ලෝඩර් රථයක් පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ, හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

source :- https://tinyurl.com/yjbbk4u9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here