Tuesday, April 21, 2026

විදේශීය පුවත්

රුසියාව යුක්‍රේනයේ ඩ්‍රෝන 47ක් බිම හෙලයි

රුසියාවට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි යුක්‍රේන ඩ්‍රෝන යානා 47ක් විනාශ කළ බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙනවා. ඉන් 24 ක් බ්‍රයන්ස්හි නිරිත දිග ප්‍රදේශයේදී සහ අනෙකුත් ඩ්‍රෝන යානා බෙල්ග්‍රෝට්, කර්ස්ක්, රෝස්ටෝර් සහ ක්‍රස්නෝඩර් යන ප්‍රදේශවලදී විනාශ කර ඇති බවයි...

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට සම්බන්ධ සියල්ලටම වැට

දකුණු කොරියාවට සම්බන්ධ වන සියලු ප්‍රවේශ මාර්ග සහ දුම්රිය මාර්ග අද සිට සම්පූර්ණයෙන්ම වසා දමන බව උතුරු කොරියාව පවසනවා. එමගින් එරට දේශසීමා මායිම් ප්‍රදේශ ශක්තිමත් වන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් දෙරට අතර පවතින ගැටුම් තවදුරටත් උත්සන්න...

ලෙබනනට ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

හිස්බුල්ලා සටන්කාමීන් පාලනය නොකළහොත් ලෙබනනය ද ගාසා තීරයක් වනු ඇති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අගවනවා. ලෙබනන ජනතාව වෙත වීඩියෝ පණිවිඩයක් යොමු කරමින් ඔහු කියා සිටියේ යුද්ධය අවසන් කරමින් තමන්ගේ රට බේරා ගැනීමට නම් හිස්බුල්ලා සංවිධානය ලෙබනනයෙන් පලවා හැරිය...

ඉන්දියාවෙන් මාලදිවයිනට ඩොලර් මිලියන 760ක මූල්‍ය සහනයක්

ඊයේ (07) ඉන්දීය මහ බැංකුව සිදු කළ නිල ප්‍රකාශයට අනුව, ඉන්දියාවේ බැංකු නියාමකයා වන ඉන්දීය සංචිත බැංකුව (RBI), සාර්ක් මුදල් හුවමාරු රාමුව 2024-27 යටතේ මාලදිවයිනේ මුදල් අධිකාරිය සමඟ මුදල් හුවමාරු ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව...

චීනය පාකිස්ථානයේ දී එල්ල වූ ප්‍රහාරය හෙළා දකියි

ඉකුත් දා පාකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල සිදු වූ මාරාන්තික පිපිරීම තරයේ හෙළා දකින බව පාකිස්තානයේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරනවා. එය චීන ජාතිකයන් දෙදෙනෙකුගේ ඛේදජනක මරණයට හේතු වූ “ත්‍රස්තවාදී ප්‍රහාරයක්” ලෙසයි පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලය විසින් නම් කර...

චීනයෙන් ලෙබනනයට වෛද්‍ය ආධාර

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්කාමින් අතර යුධ ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෙබනනයට හදිසි වෛද්‍ය ආධාර ලබාදීමට චීනය තීරණය කර තිබෙනවා. එරට නිල විදේශ ආධාර ඒජන්සිය වන චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ලෙබනනයේ බොහෝ ස්ථානවල සිදුවූ පිපිරීම් සහ ගුවන්...

ඊශ්‍රායලයෙන් මධ්‍යම ගාසා තීරයේ වැසියන්ට දැනුම්දීමක්

ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ වැසියන්ට ඉවත් වන ලෙසට ඊශ්‍රායලය දැනුම්දීමක් සිදු කර තිබෙනවා. එම ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීම හේතුවෙන් එම ප්‍රකාශය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊයේ ඊශ්‍රායලය විසින් මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරත්...

අමෙ­රි­කාවට ස්මාර්ට් ෆෝන් අප­න­ය­නය ඩොලර් බිලි­යන 2 ඉක්ම­වයි

ගෙවී ගිය අව­සන් කාර්තු 3දී ඉන්දි­යාව අමෙ­රි­කා­වට ඩොලර් බිලි­යන 2ක ස්මාර්ට් ‍ෆෝන් අප­න­ය­නය කර ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකර සිටිනවා. අමෙ­රි­කාවේ ඇපල් සමා­ගම වෙනු­වෙන් අයි­ෆෝන් නිෂ්පා­ද­නය කර අප­න­ය­න කරනු ලබන ඉන්දි­යාවේ එම අප­න­ය­නය වටි­නා­කම දිය­මන්ති අප­න­ය­න­ය­ටත් වඩා වැඩි බවයි...

උතුරු තායිලන්තයේ චියැං – මායි පළාතේ අභය භූමියකට ගංවතුරක්

උතුරු තායිලන්තයේ චියැං - මායි පළාතේ අභය භූමියක් හරහා හටගත් හදිසි ගංවතුර තත්වයක් නිසා අලි ඇතුන් 117 දෙනෙකු ඉවත් කිරීමට සිදුව තිබෙනවා. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, එම අභය භූමියට ඇතිවී තිබෙන ප්‍රබලතම ගංවතුර තත්ත්වය මෙය බවයි. ගංවතුරෙන් අලි ඇතුන් දෙදෙනෙකු මියගොස්...

හූති ඉලක්ක සොයා අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය පහර දෙයි

අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක්වී යේමනයේ හූති ඉලක්ක 15ක් වෙත ගුවන් ප්‍රහාර එල්ලකර තිබේ. පෙන්ටගනය පවසන්නේ රතු මුහුදේ නෞකා ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් හූති සංවිධානය ඉලක්ක කළ බවය. ඉරානයේ සහාය ලබන හූති සංවිධානයේ අවි පද්ධති සහ කඳවුරු ඇතුළුව හූති ඉලක්ක 15ක්...
statistics