
දකුණු කොරියාවට සම්බන්ධ වන සියලු ප්‍රවේශ මාර්ග සහ දුම්රිය මාර්ග අද සිට සම්පූර්ණයෙන්ම වසා දමන බව උතුරු කොරියාව පවසනවා.
එමගින් එරට දේශසීමා මායිම් ප්‍රදේශ ශක්තිමත් වන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් දෙරට අතර පවතින ගැටුම් තවදුරටත් උත්සන්න විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

source :- https://tinyurl.com/5n6mvebn








