හිස්බුල්ලා සටන්කාමීන් පාලනය නොකළහොත් ලෙබනනය ද ගාසා තීරයක් වනු ඇති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අගවනවා.

ලෙබනන ජනතාව වෙත වීඩියෝ පණිවිඩයක් යොමු කරමින් ඔහු කියා සිටියේ යුද්ධය අවසන් කරමින් තමන්ගේ රට බේරා ගැනීමට නම් හිස්බුල්ලා සංවිධානය ලෙබනනයෙන් පලවා හැරිය යුතු බවයි.

මේ අතර හිස්බුල්ලාට සංවිධානයට එරෙහි ප්‍රහාර සදහා, ඊශ්‍රායල හමුදා සෙබලු‍න් දහසක් නිරිතදිග ලෙබනනයට යොමු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

source :- https://tinyurl.com/33dzbet2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here